අපේ ඔපිස් එකේ නම් 100+ max awe 150 :D ඕක හදද්දී මන් ලග හිටියා Disturbance එක අඩුවෙන්න ගන්න ඕනි DP එකේ ඉදන් 2ක් වගේ අඩු උනාට අව්ලක් නෑ කොහොමත් 21ක් එනවා (මට නම මතක නෑ DB ද කොහෙද) එතකොට ගොඩ, අනික තමා Connectors වලින් අවුල් යනවා සෙට් කරද්දී නිතරම ගලවන්න ගහන්න යන්න එපා