මමත් පලවෙනි පාර කරලා කැම්පස් යන්න බැරි උනා මගේ යාළුවො ගියා මන් CCNA, Linux, Microsoft කරලා පොඩි ජෝබකට ගියා ඊටපස්සේ එකේ සල්ලි වලින් NIBM එකේ Network Diploma එක කරනව පාට් ටයිම්, ඉතින් මන් දැනට 1.6 yr Experienced as associate systems engineer, හැබැයි මන් පටන් ගත්තේ යන්න පුළුවන් පොඩිම තැනෙන්, පෝන්...