ඒකි ෆුල් හොල්මන් වෙලා ඇත්තේ බන් එක්කෝ කලින් මෙව්වා එකක් තියනවා නැත්තම් 1 වෙනි එක මේ, 1 වෙනි එකා උබ නම් උබ වාසනාවන්තයෙක් හැබැයි එයා ගැන උබ මාර විදිහට Study පාරක් දාන්න වෙයි එහෙම කෙල්ලෙක්ගෙ හිත දිනා ගන්න
මන් කලින් thread එක කියෙව්වා,
මෙහෙමත් දෙයක් තියනවා මචෝ කෙල්ලෝ කවදාවත් කැමති නෑ කෙලින්ම අහනවට...