1. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ඒක තමයි ඕයි කියන්නේ :P විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ :sorry::sorry::sorry: :growl::growl: ගහපං අනිවා ඕක. පට්ටයි. මාත් ටිකක් ප්ලේ කරා කොහොමද බලන්න කොල්ලෙක්ගේ ගෙදරින්. සුපිරි :cool::cool:
  2. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    යා යා.... එන්න නම් තියෙනවා. වෙලාවක් තමා නැත්තේ බං ගහන්න :dull::dull:
  3. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    කෝ යකෝ මේකෙ ඉන්න එවුන් ටික??? නිකමටවත් බම්ප් එකක් දාන්න එපා :angry::angry::angry: කෝ අර සචිතා මැරිලද?? මං දැක්ක ටෙලිෆෝන් නම්බර් වගයක් අල්ලන් ත්‍රෙඩ් එකක දඟලනවා :frown::frown: මල් මාමා නම් කෑ ගගහා හිටියා දැක්කා. අප්පුවාත් ආගිය අතක් නෑ. අළුතෙන් ගේම් සෙට් වුන් නැද්ද බොලව්???? ;);)
  4. ^Night Fury^

    විවාහ 5 ක්

    එළ. තව විස්තර ඕනේ නම් අහපන් :P:P මොකද මම කෙටියෙන් තමා කියලා තියෙන්නේ සිල්පදේ අර්ථ දැක්වීම :rofl::rofl:
  5. ^Night Fury^

    විවාහ 5 ක්

    අනිවා. දන්නවානේ අපේ උන්දලාගේ හැටි :rolleyes::rolleyes:
  6. ^Night Fury^

    Oyath mehemada..??

    ඇත්ත කතාව මචං Rep+++
  7. ^Night Fury^

    විවාහ 5 ක්

    ඉස්සෙල්ලම කියන්න ඕනේ මමත් කැමති නෑ මේ කරලා තියෙන යෝජනාවට :no::no: නමුත්තුන් වෙනි සිල් පදේට කිසිම හානියක් වෙන් නෑ. මොකද තුන් වෙනි සිල් පදෙන් කියවෙන විදියට තමන් විසින් නීතියානුකූලව විවාහ කරගෙන ඉන්න කෙනා සමඟ සංසර්ගයේ යෙදුනට සිල්පදේට හානියක් නෑ. දැනට නම් එක්කෙනෙක් නිසා ඒ කෙනා හරුනු කොට වෙන කෙනෙක්...
  8. ^Night Fury^

    ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

    අඩෝ උඹව දැක්ක කල්. අපි මේ පාළුවෙන් හිටියේ බං බයිට් එකට ගන්න එකෙක් නැතිව.:yes::yes: තාමත් ඉතින් පුරුද්ද නේද උඹේ? වෙලාව නෑ බං එල්ලි එල්ලි ඉන්න මේවා එක්කම. උඹ ඉතින් අර නම කියලා Mention කරපු නිසාම ඉතින් රිප්ලයි එකක් දැම්මේ නැත්තම් හරිත් නෑනේ ;);) සෑහෙන්න කාලයක් තිස්සේ බරටම වැඩ තියෙන්නේ ඇති නේද උඹට...
  9. ^Night Fury^

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    ඒක තමා බං අවුල. ෆුල් Reset කරලා තියෙන එකක හොයා ගන්නයි මට ඕනේ. කොච්චරක් ඒ phone එක පාවිච්චි කරලාද කියලා බලන්න. අඩු ගානේ Purchase කරපු දිනයක්වත්. මචං දන්නේ නැද්ද එහෙම හොයාගන්න විදියක් කොච්දර කල් පාවිච්චි කරලාද කියලා?? :confused::confused:
  10. ^Night Fury^

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    වැඩර් කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න Galaxy S2 i9100 එකක Total Talk time එක බලාගන්න පුළුවන් විදියක් දන්න කෙනෙක්.
  11. ^Night Fury^

    Kohomada Speed Eka SLT Rox

    Stuck වෙලා තිබිලා එක පාරටම ඔහොම වෙනවා මචං...... ඔය යන ස්පීඩ් එකට ඔය ගාන බෑවෙන්න ඔච්චර වෙලාවක් කොහොමත් යන් නෑ :lol: :lol:
  12. ^Night Fury^

    රිසානා නෆීක් මාරා දැමු වීඩියෝව

    නෑ බං. මේක මේ පරණ Video එකක්. මොකෙක් හරි එකෙක් ආයෙ අප්ලෝඩ් කරලා රිසානා නෆීක්ගේ වීඩියෝ එක විදියට. ඕකේ ඔරිජිනල් වීඩියෝ එක 2011.06.27 ද කොහෙද අප් ලෝඩ් කරලා තිබ්බේ :):)
  13. ^Night Fury^

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    වෙන ඒවල නම් දන් නෑ. හැබැයි නොකියා වල නම් තත්පර 8ක් On කරන button එක ඔබන් හිටියම 3 පාරක් Vibrate වෙලා ඕෆ් වෙනවා. කොහොම Stuck වෙලා තිබ්බත් ඕෆ් වෙන්න හදලා තියෙන්නේ. :yes::yes:
  14. ^Night Fury^

    ගන්න_ආසයි~බං 808

    උඹ හොයන ගාණට නම් Finland වලින් එකක් හොයන්න අමාරු වෙයි. නැතත් බං දැන් ගොඩක්ම කරන්න චයිනා වල Original Factory එකෙන් ගහලා ටැග්ස් වලට Made in Finland කියලා දානවා. Chinese කිව්වාට උඹ හිතන්න එපා ඩුප්ලිකේට් කියලා. උඹ ඕනේ නම් Softlogic ( Nokia Dealer) එකෙන් අහපන් උන් ගෙන්නන්නේ කොහෙන්ද කියලා?? උන්...
  15. ^Night Fury^

    අශෝක මාලා සැඩොල් කුලයක ඉපදීමට හේතු

    එළ. මේ වගේ ඒවා තව දාපන්. රෙප් + ඇන්ඩ් තෙරුවන් සරණයි :)
  16. ^Night Fury^

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මගේ තියෙන්නේ Galaxy S2 I9100 එකක්. ඒකේ Net settings ගත්තා මොබිටෙල් එකෙන් #222# වලින්. mms settings save වෙනවා. ඒත් Wap(browse) settings install කරන්න බෑනේ. එතකොට Parsing Failed Unable to read message කියලා වැටෙනවා. දන්න කවුරුහරි ඉන්නවා නම් උදව් කරන්න. ස්තූතියි :yes::yes:

    No contents