1. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    Welcome කිව්වා ඔන්න :yes::yes: :lol::lol::lol:
  2. ^Night Fury^

    ආදරණිය පියුමි...

    උඹ කියන එකෙ ඇත්තක් තියෙනවා, එහෙම කියලා නිකං කොල්ලත් කෙල්ලගේ තත්වෙටම වැටෙන එක හරිද??? ඒ කියන්නේ කෙල්ල චා වැඩක් කරපු නිසා කෙල්ලටත් චා වැඩක් සෙට් කරන්න ඕනේ කියන එක?? නමුත් මචං කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි ඔය වගේ සිද්දියකදි සිද්ද වෙන දේ හාත් පසින්ම වෙනස්. කොල්ලට කෑලි 100ක් රන් කරත් හෙට පාඩුවේ වෙන...
  3. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    සිරා. එක ගේම් එකක් ඉවර වෙනකන්ම ගහන්න ඕනේ. එතකොට තමා ඒ ගේම ඇඟට එන්නේ. හරියට අපි ඒකේ ජීවත් වෙනවා වගේ :cool::cool:
  4. ^Night Fury^

    ආදරණිය පියුමි...

    සිරා සිද්දියක්ද බං??? යකෝ කෙල්ලෙක්ගේ දුර්වලතාවෙකින් අයුතු ප්‍රයෝජන ගන්න සක්කිලිනේ ඉන්නේ. අමාරුව තියෙනවා නම් කීයක් හරි දීලා බඩුවක් ගහන එකනේ ඇත්තේ, අහිංසක එවුන්ව මරන් කන් නැතිව(කෙල්ල සුදනි නෙමෙයි තමා. ඒත් ඉතින් ඒකිත් ගෑණු ළමයෙක්නේ. බඩුවක් නෙමෙයිනේ ඇතින් අතට යන්න)
  5. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    දැන් එහෙනම් ගහපන් ලොවෙත් නැති වෙන්න :D :D :sorry::sorry:
  6. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    Downloading FarCry 3:cool::cool:
  7. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    :(:( වැරදිලාවත් ඒ විදියට ඇඩ්‍රස් ලියන්න එපා. පියුන් කාරයා කාණුවකට දාගෙන යයි පැහැදිලි වැඩියි කියලා :lol::lol:
  8. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මචං අප්පුවෝ, උඹට DVDs ටික ආවම කියපං ඈ :sorry::sorry:
  9. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ඔහොමම Black OPS 2 එකත් ගහපන්. හැබැයි ඒකේ තාම පොඩි බග් එකක් තියෙනවාලු. ඒකත් ශේප් වෙනකන් ඉඳලම ගහන්න :D:D
  10. ^Night Fury^

    ආගන්තුක රස්තියාදුකාරයා

    ආ.:rofl::rofl: Thanks thanks :):)
  11. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මරු ගේම බං. ඕක ආපු දවස් වල මායි තව එකෙකුයි තරඟෙට ගැහුවා කවුද ඉස්සෙල්ලා ඉවර කරන්නේ කියලා බලන්න. මං ඉස්සෙල්ලම ගහලා ඉවර කරා.:cool::cool: සුපිරිම ගේමක් :cool::cool:
  12. ^Night Fury^

    ## ElaKiri Funny Pranks ##

    ඔව් බං. මාත් කිව්වා. ඒකි නිළියක්. වෙනමම Article එකක් ගිහින් තිබ්බ ඔය සීන් එකයි ඒකි ගැනයි කියලා. ගොඩක් එවුන් හිතන් ඉන්නේ ඇත්ත කියලා. ඒ දවස්වල නම් ඒකිගේ නමත් මතක තිබ්බා. ටිකක් පරණ සිද්දියක්නේ.:sorry::sorry:
  13. ^Night Fury^

    ## ElaKiri Funny Pranks ##

    අඩේ නෑ බං.:no::no: ඒකි මේ නිළියක්. ඕක ප්‍රසිද්ධ වුන දවස් වල ඒකි ගැන දාලා තිබ්බා තාමත් ජීවත් වෙනවා කියලා.
  14. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    සිරා බං. කෑ ගහන විදියට හිනා යනවා :lol::lol:
  15. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    It's good that, this is not the end of the series:cool::cool:
  16. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    එහෙනම් මං කියන්නේ මේ COD 2 ගැන වෙන්න ඕනේ. ගොඩක් කාලෙකට කලින් ගහපු ඒවා නිසා මතක නෑ බං මොකේද කියලා. :lol::lol:
  17. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මේක පට්ට බං. ඉස්සර ඕක ගහද්දි වෙන සිද්දි වලට මැරෙන්න හිනා යනවා. උන් කෑ ගහන්නෙත් මරු විදියට. Grenade එකක් දැම්මම "ආ... ග්‍රනාඩේ...." කියලා දුවනවා. හොඳම එක තමා ඕක ඉවර වෙලා Credits යද්දි එකෙක් යුද්ද ටැංකියක් ඇතුලට ඒකක් දාලා පියන වහනවා. ඒක ඇතුලේ ඉන්න එකා අරම කෑ ගහනවා. උඹලට මං කිව්වට මේක තේරෙන් නෑ...
  18. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    වැඩ මචං. මං ගැහුවත් එක්ක :):)
  19. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මෙන්න මචං ලින්ක් එක world.of.goo.v.1.30.repack.rip.by.rg.mechanics"]http://torcache.net/torrent/4BAFD857C2535AA6F6B1D75AEA6650058381B8AE.torrent?title=[kat.ph]world.of.goo.v.1.30.repack.rip.by.rg.mechanics ටිකක් සයිස් තමා මචං මේක. මාත් බෑවේ මේක තමා :sorry::sorry...
  20. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ඕක තමා බං ගේමක් ආපු ගමන්ම ගත්තම හරි බෑවම හරි වෙන සිද්දිය. ඕකම Arkham City එකටත් වුනා. DVD's ගත්තට Patch එක Download කරන්න වුනා. කිසි ප්‍රශ්නයක් නැතිව ගහන්න පුළුවන් :):) අනේ මංදා බං. Patch එකක් එනකං වත් හිටු :dull::dull: අඩේ ඉතින් මොන වගේ ඒවාද ඕනේ? උඹට ඒ සයිස් එකට World of Goo වගේ ගේමක් සෙට්...

    No contents