1. Sara_LK

    finance arrears වාහන ....?

    අම්මෝ ගන්න එපා මගේ මාමණ්ඩිය ඕකා කරේ වැඩේ අවුල් උන ගමන් ගිහින් කොහෙද වදුලක හංගුව මට ඕකත් එක්ක මාරම මලක් තිබ්බේ මට පිනැස් කම්පැනියට කතාකරලා කියන්න තරම් තරහක් තියෙන්නේ, මු මොකෝ කලේ කෑලි ගලවල බන් හැබැයි ඕකට එලම වැඩේ උනේ කොහෙන්ද සල්ලි ටිකක් හම්බෙලා වාරික 2ක් ගෙවල :D දැන් වාහනේ හදාගන්න බැරුව දගලනවා
  2. Sara_LK

    iOS 9 දැම්මද ?

    හම්මේ ඉතින් නෙහ් ios users ලට අප්ඩේට් එකක් ආවම තියන මෙව්වා එක :/ දැන් ද බන් low power mode එන්නේ? multi windows ? ඉතින් ආසාවේ බෑ නේ :D
  3. Sara_LK

    මරණ_දඩුවම

    අන්තිමට වෙන්නේ ඇති හැකි අය ඕකෙන් බේරෙනවා , නැති බැරි අය නිරපරාදේ එල්ලෙනවා
  4. Sara_LK

    බ්රෝ~(Bro)

    ජාති බ්‍රෝ
  5. Sara_LK

    ගන්න හොඳ Android phone එකක්!

    Sec hand නම් HTC M8 වගේ ගන්න
  6. Sara_LK

    ඔය නෝනා/මහත්තයා සිංහලද ?

    4ක් ඕනි නැත්තම් බෑ
  7. Sara_LK

    How they do that.. yeah that. :D - Breast Augmentation [18+]

    හම්මේ ඒ උනාට මන් ආස තූති කුක්කු වලට :( අයි බන් උන් ඒවා ලොකු කරගන්න ඔච්චර දගලන්නේ :( අපිට කරන්න දෙයක් නැති වෙනවනේ :'(
  8. Sara_LK

    IOS developers ලා එන්න

    bump xcode down වෙන්න 60 පැයක් යනෝ
  9. Sara_LK

    4G Dongle ගත්තු කස්ටියට..

    meke tibba http://usefulleverything.blogspot.com/2014/09/mobile-broadband-evaluation.html blnna
  10. Sara_LK

    android help

    jtag karanna wenawa bn n7000 kiyala oni ekak liyanna puluwan aparade bn ehema kare m250 wala witarai convert karala i9100 eka gahanna puluwan aniit okkoma hard brick wenawa
  11. Sara_LK

    ..::[ගෙදරට No Plate එකක් හදමු(Home Numbers DIY)]::..

    69ක් නෑ යකෝ එක ඉලක්කමක් වත් නෑ
  12. Sara_LK

    aKSHA SUDARI (.) (.)

    ආශා කුමාරිලා තමා බන් පොස් උනාම ආක්ශා සුදාරිලා වෙන්නෙ
  13. Sara_LK

    Antenna for USB dongle

    http://usefulleverything.blogspot.com/2014/10/dongle-phone.html oka balanna hadanna lesi
  14. Sara_LK

    ලගදි wedding ගන්න ඉන්න සිංහලයෝ

    tfs මචෝ ඒත් මන් පැනල යන්න ඉන්නේ :(
  15. Sara_LK

    sri Lankan Actress Nirosha Hack Video - Top Secret

    ewahan apitath :D
  16. Sara_LK

    අපිටත් මෙහෙම වෙයිද බන්.....

    පොස් ආයොන්ට ඕව තේරෙන්නේ නෑ බන් උන්ට අපිව පෙන්නේ ජාතිවාදී කියල
  17. Sara_LK

    කෙල්ලගේ Phone එක

    ඒ බන් උබ මන් නෙමේ නේ? මට උනෙත් ඕකමයි බන් මගේ පරණ මැෂින් එක දුන්න ඒ කලේ කෙල්ල computer කෝස් එකක් කරන්න කලින් Micromax එකක් අරන් දුන්න ඊටපස්සේ Xperia Z එකක් අරන් දුන්න අඩෝ ගෙදරට මාට්ටු ඈ උන්ගේ තාත්ත Z එක පාවිච්චි කරන්නේ මල්ලි PC එක අම්ම Micromax එක එයා හොරෙන් ගත්ත නොකිය 105 එක :D ලල් ම සීන් එක...
  18. Sara_LK

    android help

    4න් එකේ මොඩල් එක මොකක්ද කියන්න ඉස්සෙල්ල උබ N7000 එකද බාල e160S/L/K එකට ගැහුවේ? උබ රෝම එක බාන්න කලින් කියෙව්වේ නැද්ද ඕක කොරියන් එක්ක compatible ද කියල gapps compatible වෙන්නේ 4න් එකට නෙමේ android vresion ekata
  19. Sara_LK

    A/C - Wall mounted/Portable හොඳ එකක් කියන්නකො :(

    portable නම් ගන්න එපා office එකේ server room එකට දාල බිල ආව කියහන්කෝ 65,000ක්

    No contents