උඹ හොඳ ත්‍රේඩ් දැම්ම එකෙක්නෙ බං.
මේ වගෙ නිසරු ත්‍රේඩ් එකක් දාන්න කලින් හිතලා බලපං.
අපෙ කොල්ලො හැමදාම එක වගෙ ඉන්නෙ නෑ.
96,97 වගෙ හොඳ කාලයක් ආයෙම එනවා.
බලපං...අද පැරදුන එකත් එක්ක මේ පාර ඕස්ට්‍රේලියාව අපිට 4 පාරක් පැරදි.
පලවෙනි ෆයිනල් එකෙත් කුලේට ෂොට් දෙකක් තුනක් කනෙක්ට් උනා නම් අපියි දිනන්නේ...