මිනීමැරුමක්,ගණිකා මඩම් වැටලීමක්,මත්ද්‍රව්‍ය ජාවාරමක් කොතන සිදු වුවත් එතනට පාලක පක්ෂයේ දේශපාළුවෙක් සම්බන්ධය.....
එහි කාල වකවානුවක් නැත.
එදාද එසේ සිදුවිය...අදද සිදුවෙයි....හෙටද වෙනසක් නොවනු ඇත.
උන්,මුන් සහ එන්න ඉන්න උන් සියල්ලම එකය.
අර සොයුරිය හෙරොයින් සමග පොලෝසියට අහු උනා නම් අද කහවත්තේ අසන්නට...