ඩෝසර් කරන්නද අහන්නෙ.
බුදුන් උපන්නෙ කොහෙද? ඇයි අහන්නෙ යාළුවා? කට්ටියක් දාලා ඩෝසර් කරන්නද අහන්නෙ.:frown::frown::frown::frown:
ඊට වඩා වැදගත් ඔයාලා මක්කුලාරාමය තිබුන තැන හරියටම දන්නවා නම්....:yes:
බාමියාන් බුදු පිලිම විනාශ කලේ මොකටද කියලා හරියටම දන්නවා නම්.:yes:
ඔයා දවසට හරියටම පස් පාරක් සලාත්...