ක්‍රීඩාවට දේශපාලනය ගාවගන්න එක නිවට වැඩක්.
අනික මෙයාල අයි.පී.එල් එකට ගන්නෙ....
නෙඩුමාරන්ලා වයිකෝ ලගෙ රෙදි හෝදන්න නෙවෙයි.
සංගා,මහේල විතරක් නෙවෙයි මාලිංග,මුරලි,චන්දිමාල්,චාමර සිල්වා එහෙමත් එයාලගෙ දක්ෂකම් මත ඩොලර් ලක්ෂ ගනන් වලට වෙන්දේසි උනා.
ඉන්දියාවෙම පිම්බිලා හිටිය අයට ලංසුවෙන් උඩට එන්නත් බැරි...