2011 වර්ෂයේ හොඳම වොලිබෝල් ඡායාරූපය ශ‍්‍රී ලං&#
ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනය විසින් 2011 වර්ෂයේ දි 12 න් පහළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ක‍්‍රියාත්මක කරන ලද Volley Aall Festival වැඩ සටහනට අනුබද්ධව පැවැති ඡායාරූප තරගයකින් පළමු ස්ථානය ශී‍්‍ර ලංකාවට හිමිවී තිබේ.
මෙම වැඩසටහන පසුගිය වසරේ මැයි 31...