ලක්ෂ 70ක හොර නෝට්ටු - 2000 නෝට්ටුවේ P67799159 ඇත්දැයි බලන&
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මාලඹේ ප‍්‍රදේශයේ කරන ලද වැටලීමකදී රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා රුපියල් දෙදහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සොයා ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව...