:)RESPECT ! :cool:
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Oct 28, 2013 #21 <DNA said: RESPECT ! Click to expand...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 29, 2013 #23 නියම වැඩ්ඩේක්.. ඉදිරි ගමනට සුභ පතනවා..ජයෙන් ජය..
hacker T Well-known member Aug 4, 2013 16,749 2,759 113 මේ ඉර හද යට Oct 29, 2013 #24 ela ela game suwadata musu una ape kamata respecta ah jayen jaya ape kollata +
luxmen Member Jul 17, 2012 15,961 540 0 Oct 29, 2013 #25 අපේ මව්බිම නැටුමට ගැයුමට වඩා මොළයට තැනක් දෙන රටක් බවට පත්වනු දැකීම තමන්ගේ ප්රාර්ථනය බව කපුගේ සඳහන් කරයි. A Great expression
අපේ මව්බිම නැටුමට ගැයුමට වඩා මොළයට තැනක් දෙන රටක් බවට පත්වනු දැකීම තමන්ගේ ප්රාර්ථනය බව කපුගේ සඳහන් කරයි. A Great expression
luxmen Member Jul 17, 2012 15,961 540 0 Oct 29, 2013 #26 Pol kadana machine eka buy karanna puluwandha ? buy karanawanam kohendha ?
luxmen Member Jul 17, 2012 15,961 540 0 Oct 29, 2013 #27 super star competition thibiya yutthe mea wage useful innovations sadahai. Boladha sindu walata newe.
super star competition thibiya yutthe mea wage useful innovations sadahai. Boladha sindu walata newe.
kinkon Well-known member Aug 5, 2007 116,005 2 116,160 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 29, 2013 #30 Ela!
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Oct 29, 2013 #31 wow ... ela kollekne ... kaatada ithin adambara
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Oct 29, 2013 #33 DAMER said: නියම වැඩ්ඩේක්.. ඉදිරි ගමනට සුභ පතනවා..ජයෙන් ජය.. Click to expand...
chathupatiya Well-known member Sep 9, 2007 10,578 3,118 113 ලොකෙන් උතුම් රටේ Oct 29, 2013 #37 ඕක අපේ රටේ හැටි බන්, අපේ රටේ කෙනෙක් ඉදිරියට ගියාට ඔය ලොකු ලොක්කන්ගේ බැංකු පොත් පිරෙන්නේ නැහැනේ බන්. පිටරටින් විශාල මුදලක් දිලා ඔය මැෂින් එක අනයනය කලා නම් තමයි ඕකුන්ට කුට්ටිය හම්බ වෙන්නේ. එක නිසා අපේ රටේ දේවල් වලට අත දිලා පලක් නැහැ
ඕක අපේ රටේ හැටි බන්, අපේ රටේ කෙනෙක් ඉදිරියට ගියාට ඔය ලොකු ලොක්කන්ගේ බැංකු පොත් පිරෙන්නේ නැහැනේ බන්. පිටරටින් විශාල මුදලක් දිලා ඔය මැෂින් එක අනයනය කලා නම් තමයි ඕකුන්ට කුට්ටිය හම්බ වෙන්නේ. එක නිසා අපේ රටේ දේවල් වලට අත දිලා පලක් නැහැ
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Oct 29, 2013 #39 chathupatiya said: ඕක අපේ රටේ හැටි බන්, අපේ රටේ කෙනෙක් ඉදිරියට ගියාට ඔය ලොකු ලොක්කන්ගේ බැංකු පොත් පිරෙන්නේ නැහැනේ බන්. පිටරටින් විශාල මුදලක් දිලා ඔය මැෂින් එක අනයනය කලා නම් තමයි ඕකුන්ට කුට්ටිය හම්බ වෙන්නේ. එක නිසා අපේ රටේ දේවල් වලට අත දිලා පලක් නැහැ Click to expand... සහතික ඇත්ත කතාව මචන්... ඕවා ඉතින් මිනිස්සුන්ට තේරෙන්නෙ නැති එකයි අවාසනාව
chathupatiya said: ඕක අපේ රටේ හැටි බන්, අපේ රටේ කෙනෙක් ඉදිරියට ගියාට ඔය ලොකු ලොක්කන්ගේ බැංකු පොත් පිරෙන්නේ නැහැනේ බන්. පිටරටින් විශාල මුදලක් දිලා ඔය මැෂින් එක අනයනය කලා නම් තමයි ඕකුන්ට කුට්ටිය හම්බ වෙන්නේ. එක නිසා අපේ රටේ දේවල් වලට අත දිලා පලක් නැහැ Click to expand... සහතික ඇත්ත කතාව මචන්... ඕවා ඉතින් මිනිස්සුන්ට තේරෙන්නෙ නැති එකයි අවාසනාව
J jaliya83 Junior member Sep 16, 2006 365 12 18 Melbourne Oct 29, 2013 #40 elakiri macho.... suba pathum...