පිහාටුවක බර සැහල්ලුවට හිත හදාගන්න කියලා
කුණාටුවක සැඩ සුසුම් හෙලනකොට කියන්නෙ කොහොම ද මා
අවිශ්වාසනම් මගේ දෑස් මත ජීවිතේ ම තියලා
ගිහින් එද්දි දුර හිතේවි කොච්චර පරිස්සම් ද කියලා
හඬන්න ඕනෑ තැනත් හිනාවෙන සුපෙම්වතෙක් හින්දා
කරන්නෙ මං තව විහිලුවක් කියා හිතන්නැද්ද මන්දා
හිනාව තිස්සෙම ඔබේ කොපුල් මත...