1. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එහෙම එකකුත් තිබුණ ද? :shocked:
  2. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එළ එළ කට්ටිය සෙට් වෙලා වගේ
  3. Malinga

    එළ මල්ලි මන් ‍එන්නම්. ස්තූතියි කිවුවට

    එළ මල්ලි මන් ‍එන්නම්. ස්තූතියි කිවුවට
  4. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    වැඩසටහන කරදර බාධක මැද්දෙත් එළකිරි වාසීන් වෙනුවෙන් ගෙන ආවට තරිඳුට මුලින් ම ස්තූති කරනව. ඒ වගේ ම කට්ටිය ඉල්ලපු සිංදු දුන්නටත් ස්තූතියි. ලස්සන සිංදු රාශියක් අහන්න පුළුවන් වුණා. සිංදු ඉල්ලපු අයට, රේඩියෝ අහපු අයට හා විශේෂයෙන් ත්‍රේඩ් එකේ සිටිය අයට ස්තූතියි.
  5. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    වහිනවනම් තමයි ඉතින්
  6. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    :lol::lol: දැන් ඉතින් සිංදුව ගියානෙ කොහොම හරි
  7. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඔව් සෑහෙන ඒව ගියා තමයි ඒ කාලෙ. හැම චැනල් එකක ම වගේ උදේ ඉඳන් පෙන්නුවනෙ.
  8. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඔහේ ඉන්නව ඉතින් අලෝ මල්ලි. ‍නෑ මල්ලි මෙහෙටනම් නෑ. ඔහෙට කොහොම ද?
  9. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    TV එකේ ගියපුවනම් හැම එක ම වගේ බලල තියෙනව
  10. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    එහෙම ද? එහෙනම් ඉතින් පරණ සිංදු හොඳට මතක ඇති.
  11. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඉල්ලමු ඉල්ලමු ඇමීබ කිවුවනෙ දෙනව කියල. :lol:
  12. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    මං මොකට ද බහින්නෙ මාත් තව එකක් ඉල්ලනව මිසක් :lol::lol:
  13. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ලස්සන සිංදුව
  14. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    කොහොමත් සිංදුනම් වැඩිය රික්වෙස්ට් කළාට දෙන්නෙ නැහැලු :lol::lol:
  15. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    සෑහෙන කාලෙකින්නෙ දැක්කෙ ත්‍රේඩ් එකක. තිල්ස් එළකිරි එනව මං හිතන්නෙ සමහර වෙලාවට. බිසී ඇති. සිංදුනම් දැන් දාන්නෙ නෑ මං හිතන්නෙ.
  16. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    බිම වැටුණොත් ඒ මුනුස්සයව ගංවතුරට ගහගෙන යයි
  17. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඒකනම් දන්නෙ නෑ. වෙන්න පුළුවන්
  18. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    බොහොමත් ම ස්තූතියි තරිඳු සිංදුව දුන්නට
  19. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    එහෙනම් ඉතින් සෑහෙන බිසී ඇති මේ ටික
  20. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    අලෝ ඒකසයිලික. පොත් කියවල ඉවර ද?

    No contents