හරි පුදුම ඉස්කෝලෙ – පරිවර්තනය: ලීලානන්ද ගමාච්චි
දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය - පරිවර්තනය: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
හකල්බරිගේ හපන්කම් - පරිවර්තනය: චන්ද අනගිරත්න
ටොම් සෝයර් - පරිවර්තනය: තත්සරණි සතරසිංහ
හයිඩි - පරිවර්තනය: චන්ද අනගිරත්න
ඒ කාලෙ ආසාවෙන් කියෙවුවා කියල මතක තියෙන පොත් කිහිපයක්. හැබැයි...