1. Srilankan1

    කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු

    උඹට යුසර් අකවුන්ට් කීයක් තියනවද බන් මහ බයියට කඩේ යන? මේ දැන් හිටියා මේ දැන් ඕෆ් ලයින්??? :lol::lol: උඹට මහා බයියා පැරදුන එක ඉවසගන්න බැරුව මෙහෙම ත්‍රෙඩ් දාන එක අපිට මාර ආතල් ඔයි. මොකද මෙහෙම ත්‍රෙඩ් දානවා කියන්නේ උපරිමේටම රිදිලා. පව් බන් උඹලා. අපිට ආතල් දෙනවට බොහොම ස්තූති බයියෝ.
  2. Srilankan1

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    උඹට යුසර් අකවුන්ට් කීයක් තියනවද බන් මහ බයියට කඩේ යන? මේ දැන් හිටියා මේ දැන් ඕෆ් ලයින්??? :lol::lol: උඹට මහා බයියා පැරදුන එක ඉවසගන්න බැරුව මෙහෙම ත්‍රෙඩ් දාන එක අපිට මාර ආතල් ඔයි. මොකද මෙහෙම ත්‍රෙඩ් දානවා කියන්නේ උපරිමේටම රිදිලා. පව් බන් උඹලා. අපිට ආතල් දෙනවට බොහොම ස්තූති බයියෝ. :lol::lol::lol::lol:
  3. Srilankan1

    බයියෝ

    :D
  4. Srilankan1

    සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට.!

    ඉතින් බන් උඹ නිකන් හිතපන්කෝ ඔය දේම අපිට උනා නං අපිට කොහොම තියෙයිද? සාධාරණව හිතපන් බන්. ඒ මිනිස්සු විඳපු දුක හොඳටම ඇති.
  5. Srilankan1

    බයියෝ

    මේකටනන් බයි කුක්කෝ ටිකට සෑහෙන රිදෙයි. :lol::lol::lol::lol::lol:
  6. Srilankan1

    ගයේෂා

  7. Srilankan1

    ගයේෂා

    නොදකින් බන් මේකි :rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl:
  8. Srilankan1

    සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට.!

    ඔය දිගටම බලේ ඉන්න කියන කතා බන් මුන් ඕවට මෝහයන වෙනවා. :D:D:D
  9. Srilankan1

    සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට.!

    ඉතින් බන් ඒ පැත්තේ මිනිස්සුන් උන්ගේ මිනිස්සුන්ටනේ බන් චන්දෙ දෙන්නේ. ඒකවත් උඹට තේරෙන්නේ නැද්ද? ඒ පැත්තේ මිනිස්සුන්ගේ දුක දන්නේ ඒ පැත්තේ මිනිස්සු විතරයි නැතුව දකුණේ ඉන්න අපිද? උඹලම බෙදුම්වාදයක් කතා කරනවා ආයේ මොන කතාද බන්. දැන් වත් ඔය මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දුන්නම ඉවරයි ඕවට දේශපාලනේ ගාවාගන්නේ...
  10. Srilankan1

    සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට.!

    උඹලා ඔහොම හිතන්න හිතන්න ඔය පැත්තේ මිනිස්සුත් ඔය දේම තමයි හිතන්නේත්. ඔව් ඕවාට කාලේ ඕනේ ඒත් ඕවට හමුදාව දාගෙන ඔය මිනිස්සු පාලනය කරගෙන හරියන්නේ නෑ බන්. ඒ මිනිස්සුන්ටත් නිදහසේ ඉන්න දෙන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ පළාතේ. එකයි මම කියන්නේ.
  11. Srilankan1

    ~ Malshi Koshila ~ ලස්සනයි නේ...

    අඩේ පුදුම ලස්සන කෙල්ලෙක්. එක ෆොටෝ එකක සුසන්තා චන්ද්‍රමාලිගේ දුවගේ කට් එකත් පොඩ්ඩක් තියනවා. ලස්සනයි. :love::love::love::love:
  12. Srilankan1

    සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට.!

    ආටිකල් එක ලියපු එකා තාම යුද මානසිකත්වයකින් ඉන්න පොරක් වෙන්න ඕනේ. දැන් ඉතින් යුද්දේ ඉවර නං ඒ ඉඩම් වල කලින් හිටපු මිනිස්සුන්ටම දෙන්න ඕනේ නැතුව අපේ හමුදාව ඔය ඉඩම් කොටින්ගෙන් බේරාගත්තා කියලා දකුණේ සිංහල මිනිස්සු ගිහින් පදිංචි කරන්න බෑනේ බන්. අනික සිංහල මිනිස්සුන්ට ඔහේ කොහොමත් අල්ලන්නේ නෑ. ඉතින්...
  13. Srilankan1

    Tharushi

    මොනා උනත් සිරා කඳ. අම්මෝ
  14. Srilankan1

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    එළ අදිමු අදිමු. කඹයක් ඇදපු කාලයක් මතක නෑ ඔන්න :P
  15. Srilankan1

    බයි අප්පොච්චාගේ තෙමස් (නු)ගුණ අනුස්මරන මහš

    අනේ ඔව් බන්. මේ මාසේ පෝය දවසේ ගොඩකවෙල ගිය වෙලාවේ උඹ වගේ බයි කුක්කෙකුට කෑම ටිකක් දීලා පිනක් දහමක් කරගත්තා. හිතට හරි සනීපයි. :P:P:P
  16. Srilankan1

    ලෝචනා

    :D
  17. Srilankan1

    ආඩම්බරකාර_අප්පොච්චි

    දින 100 බයියන් පුනරුත්ථාපන වැඩ සටහන ක්‍රියාත්මක වන අයුරු සැකවින් මෙසේය. අයාලේ යන බයි කුක්කෙක් බයි කුක්කෝ ඇල්ලීම සෝදා වෙලා හොඳ කෑමක් කන්න දී පුනරුත්ථාපනය කිරීමේ මෙහෙවර පුනරුත්ථාපනය වුනු පසුව :D:D:D:D
  18. Srilankan1

    බයි අප්පොච්චාගේ තෙමස් (නු)ගුණ අනුස්මරන මහš

    දින 100 බයියන් පුනරුත්ථාපන වැඩ සටහන ක්‍රියාත්මක වන අයුරු සැකවින් මෙසේය. අයාලේ යන බයි කුක්කෙක් බයි කුක්කෝ ඇල්ලීම සෝදා වෙලා හොඳ කෑමක් කන්න දී පුනරුත්ථාපනය කිරීමේ මෙහෙවර පුනරුත්ථාපනය වුනු පසුව :D:D:D:D
  19. Srilankan1

    ආඩම්බරකාර_අප්පොච්චි

    අපෝ මේ බයියෝ නිකන් දැන් පිස්සු බල්ලෝ හපපු පිස්සු බලු රෑනක් වෙලා. මුන්ටත් තියෙන්නේ මහින්දගේ රෝගයම තමයි. මහින්දට බලේ නැතුව ඉන්න බෑ බයියොන්ට මහින්ද නැතුව ඉන්න බෑ. මේ දෙකම සනීප කරන්න මුන් ඔක්කොම ලංකාවෙන් වඳ කරලා දාන්න ඕනේ :angry::angry::angry:
  20. Srilankan1

    බයි අප්පොච්චාගේ තෙමස් (නු)ගුණ අනුස්මරන මහš

    අපෝ මේ බයියෝ නිකන් දැන් පිස්සු බල්ලෝ හපපු පිස්සු බලු රෑනක් වෙලා. මුන්ටත් තියෙන්නේ මහින්දගේ රෝගයම තමයි. මහින්දට බලේ නැතුව ඉන්න බෑ බයියොන්ට මහින්ද නැතුව ඉන්න බෑ. මේ දෙකම සනීප කරන්න මුන් ඔක්කොම ලංකාවෙන් වඳ කරලා දාන්න ඕනේ :angry::angry::angry:

    No contents