1. I

    හදිස්සියක්-ICU Beds

    Get well soon
  2. I

    AL results 2020 released

    මම නම් සූම් වලින්වත් ටියුශන් ගත්තෙ නෑ මම තමයි හොදටම කරේ
  3. I

    Printer Help

    Meka gatta 2017 Rs 9000ta
  4. I

    අවුරුදු කුමාරිය තෝරපු චීනා

    Lokey godak ratawala China base hadala next mission eka Hitler gahapu geyma gahannada dan na taniyenma.
  5. I

    දේව ප්‍රතිමා විකුණන තැන්

    Frabric, clay, bras, coffer Near Bellanvila temple Near Wellawatta kovil Sea Street, hettiveediya
  6. I

    උපේක්ෂා ❤️

    Menna Niroedhaayana neethi kadala mun denna. Mask na, Centimeter na😁
  7. I

    The Curious Case of "hodakolla"

    Good boy
  8. I

    Ada colombo wala 170/190 /171 bus wadada ?

    Ehey lockdown nane
  9. I

    පිළියන්දල LOCKDOWN!

    රූපවාහිනි නාලිකාවන් එක්ක කොරෝනා වෛරසය මිත්‍රයිලුද ඒවගේ 15ක් 20ක් දෙනා සෙන්ටිමිටරේවත් නැතුව අල්ලගෙන බදාගෙන මාස්ක් නැතුව ඉන්න අවසර තියෙන්නෙ ඒවා කොරෝනා වලින් නිදහස් නිසාද
  10. I

    අද රෑට හිරු මෙගා ස්ටාර්ස් වේදිකාවේ රෙදි ගලවන අය

    කාර් එකෙ තනියෙන් යන එකත් අල්ලනවා මාස්ක් දාල නෑ කියල. කොහොමද මේ බදාගෙන උඩ දාගෙන නටන ඒව කරන්නෙ කෝමේවට නිරෝදායන නීති නැද්ද ඔය විඩියෝ වලින්ම අල්ලන පුලුවන්නෙ අර ෆේස්බුක් එවුන් අල්ලනව වගෙ
  11. I

    Coronavirus (COVID-19) 3rd wave [Megathread]

    රූපවාහිනි නාලිකා වල කන්ඩායම් අර චැට් මේ චැට්, බදාගෙන නැටුම් අරව මේව ඔක්කොම කරනව රටටම පෙන්නනවා මාස්ක් නෑ මීටරේ තියා මිලිමිටරේ වත් නෑ රියලිටි වල. මේ අය විශුවල් සාක්කි තියෙද්ද්ත් අත් අඩන්ගුවට නොගන්නයි. සාමාන්ය පාරෙ කාර් එකේ යන මිනිස්සු අල්ලන්නයි හේතුව මොකක්ද  Are they exempt from virus...
  12. I

    කාර් එකේ මාස්ක් දාන්න ඕනද?

    රූපවාහිනි නාලිකා වල කන්ඩායම් අර චැට් මේ චැට්, බදාගෙන නැටුම් අරව මේව ඔක්කොම කරනව රටටම පෙන්නනවා මාස්ක් නෑ මීටරේ තියා මිලිමිටරේ වත් නෑ රියලිටි වල. මේ අය විශුවල් සාක්කි තියෙද්ද්ත් අත් අඩන්ගුවට නොගන්නයි. සාමාන්ය පාරෙ කාර් එකේ යන මිනිස්සු අල්ලන්නයි හේතුව මොකක්ද 🙄🙄🙄
  13. I

    හොටල්, රාත්‍රි සමාජ ශාලා වලට අද රාත්‍රි 10 සිට නව නිති. #CORONA

    TV වල පෙන්නන සමාජය තියෙන්නෙ මේ රටේ නෙවේ ද. අවුරුදු වික්ක මාස්ක් නොදා. රියලිටි කරනවා මාස්ක් නෑ මීටරේ නෑ නමුත් ඔය ටිවිකාරයම පාරෙ යන මිනිස්සුන්ගෙ මාස්ක් එක පොඩ්ඩක් එහෙමෙහෙ වෙලා තිබ්බොත් කැමරා අල්ලල නිව්ස් වලත් දාල චොරකරනවා. තමන්ගෙ චැනෙල් වල සෙනග රැස්කරගෙන මාස්ක් නැතුව රෙකෝඩින් කරන එකා කාර් එකේ...
  14. I

    මට Covid - 19 Positive උනා.

    Get well sooon....
  15. I

    කොවිඩ් සීන් එක සැරටම තියනවා නේද?

    පොල්තෙල් සීනි පාම් ඔයිල් පාස්කු ශ්‍රිලනිප කචල් යට ගහන්න මිනිස්සුන්ව අවුරුදු කවන්න උසිගන්නල අහක බලන් උන්න දැන් සැප ද දන්නෙ නෑ
  16. I

    892 කොරොනා #BREAKING

    පොල්තෙල්, සීනි, පාම් ඔයිල්පාස්කු, ශ්‍රිලනිප කචල් යට ගහන්න මිනිස්සුන්ව අවුරුදු කවන්න උසිගන්නල අහක බලන් උන්න. දැන් සැප ද දන්නෙ නෑ
  17. I

    Driving license කොච්චර කල් යනවද

    Na ban Werahera direct. Eth masa 3 gatta un

    No contents