හැම ඒජන්ට් ගාවම තියෙන්නෙ බර අඩු සර්ගෙ අලුත් ගෑස් සිලින්ඩරේ.ඒක ගෑස් අඩුකරනව කියල දුන්න පොරොන්දුව ඉටුකිරිමක්ලුනෙ😀
හොද වෙලාවට ඊයෙ ගෑස් එක ඉවර උනේ. කඩේ පරන ගෑස් සිලින්ඩර් ටිකක් තාම ඉතුරු වෙල තිබ්බ. මුන් නටන නාඩගමක් නටාගන්නකන් ඒක පාවිච්ච් කරනවා
Anna Old cylinders tawa kadawal wala tiyenawa ganilla...