1. G.D.1.nirmal

    Game Of Thrones වල predictions

    Cant be sure whether there's a correlation between those two incidents!!
  2. G.D.1.nirmal

    Game of thrones new season

    :lol::lol::lol: යකෝ මේක මගෙ ගෑනි දැක්කෙ කොහොමද??:rofl::rofl::rofl:
  3. G.D.1.nirmal

    Game Of Thrones වල predictions

    Nice theories.But the mad kind has told to be acting that way due to some other reason.The reason being that he suffered from some sort of a mental instability.The way he has being acting before is proof for this!!:yes::cool:
  4. G.D.1.nirmal

    Game of thrones new season

    naa naa ban ara eke daala tiyenne remember kiyala.Mama ekai baluwe!!:yes::yes:
  5. G.D.1.nirmal

    Game of thrones new season

    :P:rofl::yes:හැබැයි ඒකිනන් පව්බන්.මොනව උනත් හිතහොඳ කෙල්ල!!:love::love:
  6. G.D.1.nirmal

    Game of thrones new season

    ඒක තමයි බන් මාත් බැලුවෙ.එක්කො ඒකි පැනල යනව.නැත්නන් අර අනිත් කෙල්ලවත් මරල පැනල යනව.හැබැයි මැරෙන්නෙනන් නෑ ඒක ශුවර්!!:yes:
  7. G.D.1.nirmal

    Game of thrones new season

    කව්ද බන් මූ? කලින් ෆිල්ම් වලනන් දැකල නෑනෙ......:no:
  8. G.D.1.nirmal

    Game of thrones new season

    සෑම්ගෙ තාත්ත කාරය ගැන කට්ටිය මොකද හිතන්නෙ? ඌනන් මම හිතාගෙන හිටපු විදිහෙ එකෙක්ම තමයි!!:P:yes::D:rofl:
  9. G.D.1.nirmal

    Game of thrones new season

    :lol::lol::lol:
  10. G.D.1.nirmal

    Game of thrones new season

    ආර්ය මැරෙන එකක් නෑ බන් එක්කො ඒකි පැනල යයි.නැත්නන් අර අනිත් කෙල්ලත් එක්ක ෆයිට් එකක් ගිහිල්ල ඒකි මැරෙයි!!:yes::yes:
  11. G.D.1.nirmal

    Game of thrones new season

    හෙහෙ Mountain මොකෙක්ද බන්? ඌ තව පොඩ්ඩෙන් ඔබරින්ගෙනුත් කනව ඌ පිස්සු කෙලියෙ නැත්නන්!!:P:yes:
  12. G.D.1.nirmal

    Game of thrones new season

    මාජරිනන් මාර විදිහට ස්පැරෝ භක්තිකයෙක් වෙලා වගේ ඉන්නෙ.සමහරක්විට walk of atonement එකෙන් බේරෙන්න ඒකිම ගහන ගැටයක් වගේ ටෝමන්වත් අල්ලගෙන!!:P :rofl::rofl::P :yes::yes::yes:
  13. G.D.1.nirmal

    පිලිවෙල

    නියමයි!!
  14. G.D.1.nirmal

    අනේ මෙහෙමත් ගෑණු

    :rofl::rofl::rofl:
  15. G.D.1.nirmal

    NAMAL rajapaksha Nana gaman

    :rofl::rofl::rofl:
  16. G.D.1.nirmal

    Local Sunny Leone

    පුදුම ඇම්මක්නෙ බන් ඒකිට තියෙන්නෙ ෆේමස් වෙන්න......:P:rofl::rofl:
  17. G.D.1.nirmal

    CONDOM VS RATS

    ගෑනි පූසොන්ට කැමති නැත්නන් ගේ වටේට ස්පීකර් සෙට් එකක් හයිකරල පූසො කෑගහන සද්දෙ ප්ලේ කරපන් PC එකෙන්.උන් පූසෙක් කෑගහුවත් බයයි බන්!!:P:yes:

    No contents