Arya Stark ta mona weida ban
eki Faceless man seen eken panala yanawa neda?

මාජරිනන් මාර විදිහට ස්පැරෝ භක්තිකයෙක් වෙලා වගේ ඉන්නෙ.සමහරක්විට walk of atonement එකෙන් බේරෙන්න ඒකිම ගහන ගැටයක් වගේ ටෝමන්වත් අල්ලගෙන!!![]()
sersi giya wage mekith galeuwanam hari neapa rade ne ban![]()
sersi giya wage mekith galeuwanam hari ne


හැබැයි ඒකිනන් පව්බන්.මොනව උනත් හිතහොඳ කෙල්ල!!

කව්ද බන් මූ? කලින් ෆිල්ම් වලනන් දැකල නෑනෙ......![]()
Tormund


naa naa ban ara eke daala tiyenne remember kiyala.Mama ekai baluwe!!![]()
යකෝ මේක මගෙ ගෑනි දැක්කෙ කොහොමද??![]()








උම්බේ වයිෆ් හරි ලස්සනයි මචං රවනකොට තවත් ලස්සනයි,
නළලට තොත්තුවක් දීල ෂේප් කරගනින්.




හෙහෙ Mountain මොකෙක්ද බන්? ඌ තව පොඩ්ඩෙන් ඔබරින්ගෙනුත් කනව ඌ පිස්සු කෙලියෙ නැත්නන්!!![]()







ආර්ය මැරෙන එකක් නෑ බන් එක්කො ඒකි පැනල යයි.නැත්නන් අර අනිත් කෙල්ලත් එක්ක ෆයිට් එකක් ගිහිල්ල ඒකි මැරෙයි!!![]()

සෑම්ගෙ තාත්ත කාරය ගැන කට්ටිය මොකද හිතන්නෙ? ඌනන් මම හිතාගෙන හිටපු විදිහෙ එකෙක්ම තමයි!!![]()








මං එහෙම වුනා නං සෑම්ව ගැටගහල වැලීරියන් ස්ටීල් කඩුවෙන් බඩ flat වෙනකං තඩි පෙත්තක් කපනව wildling ගෑණිට බලං ඉන්න කියල![]()
![]()
පිස්සුද බන් උඹට
උඹත් රැම්සිගෙ ටයිප් එකේ පොරක් මට පෙන්නේ. පිස්සුද බන් උඹට
උඹත් රැම්සිගෙ ටයිප් එකේ පොරක් මට පෙන්නේ.
. I need something different from GOT series. I need another red wedding 