ඒක තමයි බන් බලපන් ඒ රටවල නිදහස කියන දේ උපරිමේටම තියෙනව.මෙහෙ වගේ ඕපා දූප කාරයො අරුන් මුන් නෑනෙ.බලපන් ලංකාවෙ කෙල්ලෙක් එහෙම ඔහොම හිටියනන් අපේ එවුන් අවිල්ල හරි ලොකු එකක්වගේ බලාගෙන හිටියි ඕක දිහා.මේව පට්ට කම්මැලි රටවල් වෙලා තියෙන්නෙ ඒකනෙ බන්.USA වගේ රටක හිටියනන් මොනතරම් දේවල් තියෙනවද කරන්න?:P:(