1. Srilankan1

    සටන_මොහාන් සමරනායක...

    ඒක නං ඇත්ත මම ඊයේ හිතුවේ විමල් කාරයා මොහාන් වගේ වෙස් වලාගෙනවත් ඇවිත්ද කියලා? තනිකර විමල්ගේ ටේප් එක ප්ලේ කරේ. ලැජ්ජයි මෙහෙමත් කඩේ යෑමක්. :no::no:
  2. Srilankan1

    මෙන්න මුංගේ සිංහල කමට වෙන දේ???

    This message is hidden because N sriyantha is on your ignore list.
  3. Srilankan1

    BREAKING NEWS

    ඔහොම එකක් වත් දාලා ආතල් එකක් ගනින් බන්. :P:P:P
  4. Srilankan1

    BREAKING NEWS

    ලංකා කම්කරු කොන්ග්‍රසයේ උපනායක හංසයාට. :D
  5. Srilankan1

    BREAKING NEWS

    ලංකා කම්කරු කොන්ග්‍රසය දෙකට. Await Updates :P
  6. Srilankan1

    සිර්කොත ඉස්සරහ ඉන්නේ

    කෑලිදාස. උඹටත් සිරිකොත අස්සේ රිංගන්නේ නැතුව ඉන්ඩම බෑ නේද? :lol::lol::lol:
  7. Srilankan1

    සිර්කොත ඉස්සරහ ඉන්නේ

    මම ඔතන හිටියානං උඹලට හොදි නෙමේ ගූ පැකට් වලින් ගහන්නේ. ආවා මෙතන රෙද්දේ ගිවිසුමක් හොයන්න. :lol::lol::lol:
  8. Srilankan1

    රනිල් මෛත්‍රී බොරු ගිවිසුම පිලිබද මoගල සම&#351

    උඹට ඕකක් තිබ්බත් නැතත් වැඩක් නෑනේ උඹ කොහොමත් ගොට්ට අල්ලන්නේ මහින්දටනේ? :lol::lol::lol:
  9. Srilankan1

    e-money_මහින්ද

    මහින්ද මාමි නරකද ඕක විසිකරලා කලින් චින්තනේ අතපසු උන ටික මෙදා සැරේ කරනවා කියලා ලිව්වනන්??? :lol::lol::lol:
  10. Srilankan1

    තුන්කල් දැක්ම

    කව්ද බන් නියම සිංහල? පර්සිද? :lol::lol::lol: අම්මෝ මේකේ බොරු තොගේ. හිනා කාල මැරෙනවා බන් අර හොට්ස්පොට් කතාවට :lol::lol::lol:
  11. Srilankan1

    මෛත්‍රී හැරෙන්නේ කොයි පැත්තටද

    එළ ජය වේවා මචන්
  12. Srilankan1

    මෛත්‍රී හැරෙන්නේ කොයි පැත්තටද

    මුස්ලිම් මිනිස්සු මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න එනකොට උඹලා ඕවා කිව්වේ නෑනේ? :D:D:D
  13. Srilankan1

    මෛත්‍රී හැරෙන්නේ කොයි පැත්තටද

    එහෙම වෙන්න දෙන්නේ නෑ අපේ හාමුදුරුවෝ ඉන්නකන්. මහින්ද ආවොත් ඕවා දෙන්නම වෙනවා රට ලේ වෙනවා. මරාගනවා එක ෂුවර්.
  14. Srilankan1

    මෛත්‍රී හැරෙන්නේ කොයි පැත්තටද

    ape hamuduruwo okkoma apith ekka inanwane bang. ithin kisi dekata baya nathuwa indin. ehema deyak wenna denne na. moda wenne nathua MY3 ta kathire daala waren
  15. Srilankan1

    මෛත්‍රී හැරෙන්නේ කොයි පැත්තටද

    eka umbe aithiya. eth dan mahinda Sinhalayata kelawala iwarai. umba aaye mahindatama chande dunnoth apitama kelawa gannawa un raja wenawa. umbata kamathi deyak karapan. aaye duk wenna epa muta dunna kiyala. hithala balapan umbe lamayi thawath me ratata naya kaarayo karanawada kiyala. unge...
  16. Srilankan1

    ඇමැති බදුර්දීන් එජාපෙට එක් වේ

    අයියෝ අස්වර් අන්කල් පව් බන්. ඔහේ පාර්ලිමෙන්ට් එකේ අයිනට වෙලා කෑගගහා ඉන්න පුළුවන් උන චාන්ස් එකක් ගියා :lol::lol:
  17. Srilankan1

    ඇමැති බදුර්දීන් එජාපෙට එක් වේ

    ඔව් මතකයි. දැන් මහින්ද එලවන්න ඇවිත් ඉන්නේ ඒක නිසා අවුලක් නෑ. :lol::lol::lol:
  18. Srilankan1

    ඇමැති බදුර්දීන් එජාපෙට එක් වේ

    අඩෝ එළ එළ. ඔය එන්නේ ලස්සනට.

    No contents