1. Srilankan1

    රාජපක්ෂලාගේ

  2. Srilankan1

    Gayankuwait

    ගයාන්, කුවේට් වල අලවපු මහින්දගේ පෝස්ටර් එහෙ උන් ගලවන හැටි:rofl::rofl::rofl: https://www.facebook.com/video.php?v=1494029680884614&set=vb.1493374280950154&type=2&theater
  3. Srilankan1

    Gayankuwait

    මේ තනිකර කෙප්පක්. නිකන් මිනිස්සුන්ට පෙන්නන හදන්නේ මහින්දට හෙන සපෝර්ට් එකක් තියනවා කියලා. :P:P:P
  4. Srilankan1

    දූෂණයෙන් තොර

    දුප්පත්කම නැති දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීම තම අරමුණ යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද (17) කොළඹදී ආරම්භ වූ ව්‍යාපාරික සමුළුව අමතමින් ජනපතිවරයා මේ බව පැවසීය. මේ අතර අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් ආරක්ෂා කිරීමට වත්මන් රජය කටයුතු කළ බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි...
  5. Srilankan1

    Gayankuwait

    ගයාන් තමයි එහෙ සෙනග එකතු කරන්නේ ලංකාවට එවන්න. :P:P:P
  6. Srilankan1

    ආලාපාලු ආර්ථිකය pdf

    මම විහිලුවට කිව්වේ මචන්. ගණන් ගන්න එපා. :cool:
  7. Srilankan1

    සංවේදී

    සිරාවට දුක හිතෙනවා. මේ හාල් පාරු මහින්දයා කොච්චර සල්ලි නාස්ති කරනවද? මෙන්න මේ වගේ මිනිස්සු ටිකකට ඒ වියදන් කරන සල්ලි වලින් මොනවා හරි ලොකු වැඩක් කරානං කොච්චර පිනක්ද? :angry::angry:
  8. Srilankan1

    ආලාපාලු ආර්ථිකය pdf

    එහෙනං ඒ සල්ලි ටික මට දීපන්. :P:P:P
  9. Srilankan1

    Gayankuwait

    ඔව් අනිවාර්යෙන් මොනවා හරි ප්ලෑන් B එකක් ඇති. නැත්තන් මුන් හැම ස්ටේජ් එකේම මෙච්චර ගාණකින් දිනනවා කිය කිය දඟලන්නේ නෑ. හොරු සෙට් එකක්ම ඉන්නවා. හැබැයි ඉතින් සන්ධානේ හිටපු සෙට් එකක්ම මේ පැත්තට ඇවිත් ඉන්න නිසා වැඩේ ලේසි වෙන්නේ නෑ.
  10. Srilankan1

    Gayankuwait

    කඩේ ගියාට අවුලක් නෑ මචන් මිනිස්සු වෙනුවෙන්. නැතුව මේ හාල් පාරු දේශපාලුවෝ වෙනුවෙන් නෙමේ. එකයි මේ දැන් තියන මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ කියලා අපි කියන්නේ.
  11. Srilankan1

    Gayankuwait

    රුපියල් 20ක් දීලා බොරු කියවන්නේ මොකටද නේද මචන්? ඊට වඩා හොඳයි ඒකෙන් ලොතරැයියක් වත් ගත්තනං:D
  12. Srilankan1

    Gayankuwait

    අපේ ගයාන් එනවලු කුවේට් ඉඳලා. අද ලොව තියන විශාලම මගි ප්‍රවාහන ගුවන් යානා වර්ගය A380 Air Bus.world largest Air Craft.Can carry 525 passengers one trip. එක වරකට මගින් 525 ගෙනියන්න පුලුවන් ගුවන් යානයකින් උනත් 1,00,000 ක් කුවෙට් වලින් චන්දෙට ගෙන්නන්ත් අඩුම ගානේ ගුවන් යානා 190 කට වැඩිය ඕන මේ...
  13. Srilankan1

    ආලාපාලු ආර්ථිකය pdf

    ආලාපාලු ආර්ථිකය pdf ඔන්න බා ගනිල්ලා https://www.sendspace.com/file/jqhy32
  14. Srilankan1

    ගයාන්_සුනිමල්_එරොසාන්_ගැන_මහින්ද_හිතනව_ව&#3538

    oya maha ekama nokiya kiyanne. paw ban mun tika :lol::lol::lol::lol::lol::lol:
  15. Srilankan1

    ලංගම බස් සන්ධාන රැළියේ - සාපෙළ සිසුන්ට බාධ&#35

    හොරාට පුක දෙමු රට කමු https://www.facebook.com/video.php?v=827248630651655&set=vb.640856312624222&type=2&theater
  16. Srilankan1

    අනුරාධපුරේ~රැළියට

    අනුරාධපුරේ~රැළියට ඊයේ මහා හොරාගේ අනුරාධපුරේ රැළියට සෙනග ඇද්ද හැටි... බස් කීයක් ගණන් කර ගත්තද??? https://www.facebook.com/video.php?v=827248630651655&set=vb.640856312624222&type=2&theater

    No contents