1. cybernalin

    ලොකයේ එකම රට මේකද?

    අපිට අහන්න දකින්නෙ නැති වුනාට ගොඩක් පොඩි එවුන් දුශණය වෙනව දෙමව්පියන් ඒ ලමයින්ගෙ අනාගතය ගැන හිතල ඒව හංගනව... මොනව වුනත් ලොකු බරක් තියෙන්නෙ දෙමවුපියන්ගෙ අතේ... මේ යන සමාජ ක්‍රමයත් එක්ක මේව නතර කරගන්න අමාරුයි... ටීවි වල ඉදල යන්නෙ බහුබුත මිනිස්සුන්ගෙ ඔළුවට දාන්නෙ... රජයට බැනල වැඩක් නෑ... හැබැයි...
  2. cybernalin

    කාමරේට කැමරාවක්

    :lol::lol::lol::rofl::rofl::rofl:
  3. cybernalin

    ලොකයේ එකම රට මේකද?

    ලංකාවෙ ගණිකා මඩම් දැම්මනම් ඉවරයි එතකොටවත් මේ පොඩි එවුන් බේරෙයි... අපේ සමාජෙ ඉන්න ඉන්න එවුන්ට අසහනය හොද කරගන්න තැනක් නෑ ඉතින් අර අහිංසක පොඩි දරුවො බිල්ලට ගන්නව... :(
  4. cybernalin

    My Tv Series Collection

    Okkoma Awilla Thiyenne
  5. cybernalin

    කාමරේට කැමරාවක්

    මම මේ පොර හරි කියනව නෙමයෙි. හැබැයි ඉතින් මූ හදිසියෙවත් මේක රෙකෝඩ් කරල ලග තියෙනව කිවුවොත් එහෙම මෙතන පොර ටෝක දෙන එවුන් fake බස්සගෙන PM කරලම මූව නැති කරනව... :lol: ඒ වගේම මූ නිල් වෙනව... :cool: එතකොට බඩගාගෙන එයි වීඩියො එක ඉල්ලගෙන... මොනව වුනත් උඹ කරන්න යන වැඩේ නම් කැත වැඩක්. :frown:
  6. cybernalin

    E3276 Dongle with Dialog ( Dc-HSPA+ )

    rapidgator Premium account ekakda thiyenne
  7. cybernalin

    Accident Minuwangoda

    කැමර එකෙන් පේනව වගේ නෙවෙයි... කාටවත් ඔය වෙලාවට මොනවත් හිතා ගන්න බෑ...
  8. cybernalin

    මක්කම දොඹකරයක් කඩා වැටී 107 ක් මරුට

    අල්ල අල්ල ගත්තෙ නැද්ද
  9. cybernalin

    මුසලුන්ගේ යුරෝපා ආක්‍රමණයට පිළිතුරු ...

    ගෝඨා මැච් එක ගහද්දිම අපේ එවුන්ම කෙලෙවුව දැන් හූල්ලනව
  10. cybernalin

    Minuwangoda_PSD Accident 18+

    :yes::yes:
  11. cybernalin

    DVD Writer Help

    Sata cable eka dvd ekata apu ekada??? Aluth Sata cable ekak danna wede hari... power supply ekath poddak balanna watt gana athida kiyala
  12. cybernalin

    ලන්සටත්, හෙට්ටියාටත් ඇමතිකම්.......

    මෛත්‍රීටයි රනිල්ටයි රෙදි නැතුව කඩේ ගිහින් දැන් කියනව ජවිපෙට ගැහුවලු කතිරේ :lol::lol::lol::lol::rofl::rofl::rofl:
  13. cybernalin

    KBB Issue fix!!

    අපේ එවුන්ගෙ හිතේ නෙට් එකේ අච්චර බෑව මෙච්චර බෑව කියල දැම්මම උන් පැකේජස් ලිමිට් කරනව කියල එහෙම දෙයක් නෑ බන්... උඹල හිතනවද ඩයලොග් එකේ ඉන්න එවුන්ට උන්ගෙ bandwidth monitor වෙන්නෙ නෑ කියල... :rofl::rofl: කට්ටිය කෑ ගැහුවත් නැතත් උන් දන්නව හැම එකාගෙම usage :rolleyes:
  14. cybernalin

    ගූගල් ක්‍රෝම් වැඩ නැහැ

    app data delete karanna user\Local Settings\Application Data\Google\Chrome\User Data\
  15. cybernalin

    දෙමළා කියන්නේ කොටියා

    අනේ යකෝ දෙමළුන්ට කඩේ යන්න එපා.... කීබෝඩ් එක කොට කොට ඉන්නෙ නැතුව පොඩ්ඩක් එළියට බැහැල බලපන් උන්ගෙ හිත්වල මොනවද තියෙන්නෙ කියල අඩුම උඹ දෙමලෙක් එක්ක කථා කරලවත් තියෙනවද දන්නෙ නෑ.. යුද්ධෙ නිසා වැඩිම දුක් වින්දෙ දෙමළු ඒත් දකුනෙ ඉන්න මොන දෙමළද කියන්නෙ උන් නිදහසේ ජීවත් වෙනව කියල... දෙමළ දෙමළමයි ...

    No contents