:yes::yes::yes: දැන් ඉන්න මිනිස්සු අවිද්‍යාව විද්‍යාව විදිහට දකින්නෙ... බුදුන් වහන්සේ මහපට ඇඟිල්ලට පස් පිඩක් ගෙන තම ධර්මය අවබෝධ කොට නිවන් දුටු පිරිස ඒ හා සමාන බවත් අවබෝධ නොකළ පිරිස මහ පොළවේ තිබෙන පස් හා සමාන බවත් උපමාකොට වදාළහ. ඒ වචන ටිකම ඇති අපිට මේ ලෝකෙ මොනවගේ තැනක්ද කියන එක හිතන්න...