1. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    ඔය කිව්වේ ඉතින්...:P:P:D:D
  2. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    මගුලක් කතා කරනවා... ටිකට් හම්බ උනා නම් අපි මෙහම ඉදිද...???:P:P:D
  3. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    කමෙන්ට් 2000
  4. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    එල එල තැන්ක්ස් මචන් බලමුකෝ...
  5. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    එල එල... බලමු හෙට තමා සේරම තීරණ කරන්නේ... ඊට කලින් ටිකට් අතට ලැබෙන්න එපයි...
  6. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    ඔව් බන් එහෙම උනොත් චාමික එක්ක ගාලු එනවා...
  7. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    අනේ මන්ද කියට ඉවර වෙයිද දන්නේ නෑ...:no: බස් තිබ්බොත් ගොඩ... කොහුවල හන්දියෙන් බැහැල පයින් යන දුර බන් "වුඩ්වඩ් රෝඩ්" එකේ බන්...
  8. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    නෑ බන් තෝරාගෙන ඇති පොඩ්ඩක් ඉවසල බලපන්.... මට ඉතින් කෙලින්ම එතනට යන්න බැනේ...:no: කොහුවල කොල්ලෙක්ගේ බෝඩිමක් තියෙනවා එතනට ගිහිල්ල තමා යන්න ඕනා... වැඩේ කියන්නේ ඕක ඉවර උනාට පස්සේ කොහුවලට එන එක තමයි සීන් එක...:nerd:
  9. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    :rofl::rofl::rofl::lol::lol:
  10. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    tickets please ..!
  11. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    අනේ පල... උබ මොකටද ඉම්බේ... :P:P:D
  12. sudumalli2009

    .: Kahaani (කතාව) :.

    පට්ට කතාව බන් මේක... අන්තිම වෙනකම් මුකුත්ම හිතා ගන්න බෑ මොනවා වෙයි ද කියල...
  13. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    නෑ බන් මේ ටිකට් ලැබෙනකම් තමයි මේ අත් උස්සගෙන ඉන්නේ...:rofl::rofl::rolleyes: ලැබුනොත් අනිවා සෙට් වෙමු...
  14. sudumalli2009

    අනේ අපොයි ! මට මේ වෙච්ච දේ උබලට නොවේවා !

    අනේ අපොයි ! මට මේ වෙච්ච... 08-08-2012 08:54 AM boru nokiya pala galle ena epa huknwa ubata මේකට උබගේ ID එකත් දැම්ම නම් තමයි වටින්නේ... අපිට අමුතුවෙන් ගාල්ලේ එන්න දෙයක් නෑ යකෝ...:D:D ගොන් ආතල් නොදී හිටපන්...
  15. sudumalli2009

    අනේ අපොයි ! මට මේ වෙච්ච දේ උබලට නොවේවා !

    බීච් සයිඩ් එකේ නිසා ලුණු කේසේ දැන් ඩෙස්ක්ටොප් පාවිච්චිය අතඇරලා තියෙන්නේ ලැපක් තමයි දැන් පාවිච්චි කරන්නේ...
  16. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    දවස් දෙක තුනක ඉදන් මේ අත් උස්සගෙන ඉන්නේ බන්...:P:P:D
  17. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    අහ්! බබා...:D

    No contents