සතෙක්වත් ගහලද දන්නේ නෑ.. පොඩ්ඩක් හොදට උගේ අප්සට් ගහපු අත බලපාන දත් පාරක හරි.. දල පාරක් වගේ දෙයක් තියේද කියලා... අපේ එකත් ලගදි කොහෙද රස්තයක් දාන්න ගිහින් වලියක් දාගෙන නැට්ටයි කකුලයි තුවාල කරගෙන නොකා නොබී හිටියේ.. ගෙවල් ලගපාත ඉන්න ඩොකෙක් දුන්න කොලපාට ස්ප්‍රේ එකක් තුවාල වලට ගහන්න කියලා එක ගැහුවා...