1. G.D.1.nirmal

    Dr.D. Walatara

    :lol::lol::lol:
  2. G.D.1.nirmal

    Feeling Alone

    Humans invented relationships to cope with loneliness.But it makes ppl more lonely over time......:(:(
  3. G.D.1.nirmal

    Dr.D. Walatara

    Ithin God kiyanne elakiri eke celebrity kenekne ban:P:P:rofl::rofl:
  4. G.D.1.nirmal

    Game of thrones new season

    yeah most probably!!:sorry::sorry:
  5. G.D.1.nirmal

    Game of thrones new season

    හෝඩෝට මැරෙන්න වෙයි මචන් බ්‍රැන්ව බේරගන්න.දුක හිතෙන සීන් එක තමයි!!:(:dull:
  6. G.D.1.nirmal

    Dr Douglas Walatara

    ඩග්ලස් අයිය මතක් වුනා!:lol::lol:
  7. G.D.1.nirmal

    Dr.D. Walatara

    A star family:P:yes::D:rofl:
  8. G.D.1.nirmal

    Game of thrones new season

    අඩෝ මේ අර කලීසි ලඟ ඉන්න කෙල්ල නේද? පට්ට කෑල්ලක්නෙ යකෝ......:love::P:yes::D:shocked:
  9. G.D.1.nirmal

    Game of thrones new season

    ඒ සීන් එක පට්ට බය හිතෙනව බන්.කොහොමද අර වයිට් කිං මුගෙ දිහා බලනකොට අර ඉස්සරහෙන් ඉන්න සෙට් එක මුගෙ පැත්තට හැරුන හැටි.හරියට නිකන් මහ භයානක හීනයක් දකිනව වගේ!!:shocked::shocked:
  10. G.D.1.nirmal

    Dr.D. Walatara

    :P:D
  11. G.D.1.nirmal

    Dr.D. Walatara

    ;):lol::lol:
  12. G.D.1.nirmal

    Dr.D. Walatara

    :lol::lol::lol:
  13. G.D.1.nirmal

    Dr.D. Walatara

    ඔව් මචන් ඔය කියන විදිහට වලතරයගෙ තාත්තට ඌව හම්බුවෙලා තියෙන්නෙ වයස 56දිනෙ:P.එහෙම වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි.සමහරක්විට වලතරයගෙ සීය වෙන්න ඉඩ තියෙනව ඔය කියන මනුස්සය........:D:D:P:rofl:
  14. G.D.1.nirmal

    Game of thrones new season

    :(:yes:
  15. G.D.1.nirmal

    Dr.D. Walatara

    ඔය වෙන කව්රුහරි වලතර කෙනෙක් වෙන්න ඇති මචන්.උඹ හිතුවද මුලු ලංකාවටම එක වලතර පවුලක් විතරයි කියල ඉන්නෙ.අනික ඔය කියන එකා අපේ වලාගෙ තාත්ත උනානන් ඕක මෙලහකට ඕක අල්ලගෙන පම්පෝරි 1000ක් ගහලා..........:P:yes:
  16. G.D.1.nirmal

    Game of thrones new season

    elaz:P
  17. G.D.1.nirmal

    Game of thrones new season

    රැම්සි පාදඩ දුෂ්ට අසමජ්ජාති මිනීමරු වල් තුච්ච නායකයාගෙන් වින්ටෆෙල් අපේ නිජබිම බේරාගනිව්.මේ අපගේ ජොන් මැතිතුමා සන්සා මැතිනිය ඇතුලු ඒ උත්තමයන්ගේ පිරිවෙර වෙත කෙරෙන කාරුනික ආයාචනයයි.මිනීමරු වල් හිවලුන්ගෙන් අපගේ සුපිරිසිදු වෘකයා බේරාගැනීමේ සටන අරඹවු....:P
  18. G.D.1.nirmal

    Game of thrones new season

    Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door----------HODOR,HODOR,HODOR:shocked::shocked::shocked::(:( ඇඬෙනව මචන්......:frown::(
  19. G.D.1.nirmal

    survive

    :shocked::shocked::(:dull:

    No contents