Game of thrones new season

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door----------HODOR,HODOR,HODOR:shocked::shocked::shocked::(:(

    ඇඬෙනව මචන්......:frown::(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    රැම්සි පාදඩ දුෂ්ට අසමජ්ජාති මිනීමරු වල් තුච්ච නායකයාගෙන් වින්ටෆෙල් අපේ නිජබිම බේරාගනිව්.මේ අපගේ ජොන් මැතිතුමා සන්සා මැතිනිය ඇතුලු ඒ උත්තමයන්ගේ පිරිවෙර වෙත කෙරෙන කාරුනික ආයාචනයයි.මිනීමරු වල් හිවලුන්ගෙන් අපගේ සුපිරිසිදු වෘකයා බේරාගැනීමේ සටන අරඹවු....:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    pEFvdaE.gif
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door----------HODOR,HODOR,HODOR:shocked::shocked::shocked::(:(

    ඇඬෙනව මචන්......:frown::(

    ado ow ban. ara wesige putha ona nathi magulak nee kale gura nidi welawe taniyama denna gihin :mad:

    Hodorla Ekka Hitiya Wolf marenawa. now only have One Wolf. Jone gawa inna eka witharai ithuru :(:(:( meke mokak hari loku therumak tiyenna ona
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ado ow ban. ara wesige putha ona nathi magulak nee kale gura nidi welawe taniyama denna gihin :mad:

    Hodorla Ekka Hitiya Wolf marenawa. now only have One Wolf. Jone gawa inna eka witharai ithuru :(:(:( meke mokak hari loku therumak tiyenna ona

    ඒ සීන් එක පට්ට බය හිතෙනව බන්.කොහොමද අර වයිට් කිං මුගෙ දිහා බලනකොට අර ඉස්සරහෙන් ඉන්න සෙට් එක මුගෙ පැත්තට හැරුන හැටි.හරියට නිකන් මහ භයානක හීනයක් දකිනව වගේ!!:shocked::shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් බලල ඉවර වුනේ :sorry: :sorry:
    හාේඩාේර් ගැන දුකයි :( :(
    මං දැක්ක කවුරු හරි එකෙක් ඔය එක එක චරිත මැරුවය G R R Martin ටත් හැගීම් තියෙනව කවදාවත් හාේඩාේර් මැරෙණ එකක් නෑ කියල කමෙන්ට් කල්ල තිබ්බ :( :(
     
    children ල හදපු උන් දැන් children ලවම මරණව :sorry: :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් බලල ඉවර වුනේ :sorry: :sorry:
    හාේඩාේර් ගැන දුකයි :( :(
    මං දැක්ක කවුරු හරි එකෙක් ඔය එක එක චරිත මැරුවය G R R Martin ටත් හැගීම් තියෙනව කවදාවත් හාේඩාේර් මැරෙණ එකක් නෑ කියල කමෙන්ට් කල්ල තිබ්බ :( :(

    Hodor will only be there in the flashbacks of Bran :sorry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් බලල ඉවර වුනේ :sorry: :sorry:
    හාේඩාේර් ගැන දුකයි :( :(
    මං දැක්ක කවුරු හරි එකෙක් ඔය එක එක චරිත මැරුවය G R R Martin ටත් හැගීම් තියෙනව කවදාවත් හාේඩාේර් මැරෙණ එකක් නෑ කියල කමෙන්ට් කල්ල තිබ්බ :( :(

    හෝඩෝට මැරෙන්න වෙයි මචන් බ්‍රැන්ව බේරගන්න.දුක හිතෙන සීන් එක තමයි!!:(:dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Hodor will only be there in the flashbacks of Bran :sorry:

    හෝඩෝට මැරෙන්න වෙයි මචන් බ්‍රැන්ව බේරගන්න.දුක හිතෙන සීන් එක තමයි!!:(:dull:

    yeah most probably!!:sorry::sorry:

    ඔහාෙම්ම බ්‍රැන්වත් මරල දායිද දන්නෑ :sorry: :sorry:
    කාෙහාෙමද white walkers ල එද්දි ගින්දර දෙබෑ වුන විදිහ :sorry: :sorry:
    එ් කියන්නෙ එකක් පැහැදිලියි :yes: :yes:
    white walkers ල එන්නෙ සීතලත් එක්ක නෙමේ, සීතල එන්නෙ white walkers ලත් එක්ක :sorry: :sorry:
    dragon fire පවා ඔහාෙම දෙබෑ වෙනවද දන්නෑ white walkers ල ලගදි :shocked: :shocked:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඔහාෙම්ම බ්‍රැන්වත් මරල දායිද දන්නෑ :sorry: :sorry:
    කාෙහාෙමද white walkers ල එද්දි ගින්දර දෙබෑ වුන විදිහ :sorry: :sorry:
    එ් කියන්නෙ එකක් පැහැදිලියි :yes: :yes:
    white walkers ල එන්නෙ සීතලත් එක්ක නෙමේ, සීතල එන්නෙ white walkers ලත් එක්ක :sorry: :sorry:
    dragon fire පවා ඔහාෙම දෙබෑ වෙනවද දන්නෑ white walkers ල ලගදි :shocked: :shocked:

    Bota pissuda ban...
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    562
    193
    43
    41
    Kalutara
    white walkers ලගේ ආමි එකේ ඉන්න සොම්බියො වගේ උන්ට කියන නම මොකක්ද බං