අද පට්ට සින් එකක් උනා කියහන්කො ටවුමෙ තියනෙ මාලු කඩෙ ලොකු ඇලිගෙටර් ඩබලක් ඉන්නවා උන් දෙන්නා normally හෙන බයයි මම වෙනදටත් tank එකට අත දාල බලනවා අව්ලක් නැ;):( අද නිකමට වගෙ අත පොඩක් දැම්මා දැම්මා තමා දාපු ගමන් කෙලියනෙ ඇගිලි තුනකම පතුරු ගියා බන්:shocked::shocked: මම ටක් ගාලා අත ගත්ත නිසා ගොඩ නැත්තන්...