1. sudumalli2009

    ආදරය යනු...

    ආදරය ගැන නම් සසර කලකිරිලා තියෙන්නේ බන් මේ දවස් වල... :(
  2. sudumalli2009

    නිලූක

    නිලූක උපරිමයෙන් හොදටම සෙල්ලම් කළා.. මැච් එක බැලුව ඕන කෙනෙක්ට එක තේරෙනවා.. අවශ්‍යය තැන් වලදී ඉක්මනින්ම රිකවරි කරගත්තා.. ඉන්දීය එකාගේ පහරදීමේ වේගයයි ස්ථානගත කිරීමයි හොදට තිබුනා.. එකෙන් තමයි දින්නේ.. මම දැනගෙන හිටියේ නෑ පුහුණුකරු ඇවිත් නෑ කියලා මම හිතුවේ හිටිය දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න ඇති...
  3. sudumalli2009

    Cool Ebay Gadgets II

    මේ item එකක් ගෙන්නුවා තව දෙකක් ඕඩර් කරා.. එකක්වත් මට නෙමෙයි හැබැයි...:P
  4. sudumalli2009

    meaning of sex words 18+ as requested

    :yes::yes::yes:
  5. sudumalli2009

    හචිං කුරුල්ලා...ඊයා කියන කැත කතා... 16++

    You must spread some Reputation around before giving it to Chootiya92 again. sorry bro... :(
  6. sudumalli2009

    නටන්න_සිංදු download!

    ela wedak...
  7. sudumalli2009

    Luckiest Dude in Russia

    u nm patta lucky..
  8. sudumalli2009

    The Unplanned Trip

    උබලා අමතක වෙනවනම් බැරිය ඉතින්...;):P:D පට්ට ටුවර් එක හොදේ කාඩියෝ.. (උබ ඉතින් ගියොත් ටුවර් එක කොහොමත් පට්ටනේ..:yes::D ) රේප්+++++
  9. sudumalli2009

    දයිවය සරදමකි......

    පට්ටම දුකයි මචෝ...:(:(:( ඒ අම්ම පින් කරලා තියෙනවා බන් මේ වගේ රත්තරං දුවෙක් ලබන්න...:yes: කියන්න වචන නෑ යාළුවා..:no: අවංකවම ඇඩෙනවා පින්තුර ටික දැක්කම...:( ඒ අම්මට නිවන් සුව පතනවා... ඒ වගේම.. ඒ අක්කටත් ප්‍රීතිමත් යුග දිවියක් ප්‍රාර්ථනා කරනවා...:)
  10. sudumalli2009

    ONLY IN INDIA

    :lol::lol::lol: පට්ටයි යකෝ... රේප්+++++
  11. sudumalli2009

    මාන්තිව් ලාදුරු රෝහල.Travel

    මචන් ගොඩක් වටින ලිපියක්... ගොඩක් ස්තුතියි අපිත් එක්ක තොරතුරු බෙදා ගත්තට... :yes::yes: මේවා නොදන්නා දේවල් ලේසියෙන් දැනගන්න ලැබෙන්නෙත් නැනේ..:no: සිරාවටම පව් බන් අර යාලුවෝ දෙන්න නම්...:(:( රේප්++++
  12. sudumalli2009

    මියා....

    ඒ මොකෝ උබ එහෙම කියන්නේ...????:nerd::rolleyes::D
  13. sudumalli2009

    මියා....

    :nerd::rofl::rofl::D
  14. sudumalli2009

    Aunty Pahara Hodaidaaaa....

    :cool::cool::cool:
  15. sudumalli2009

    Hutch MIDNIGHT PACK

    අපේ එකෙක් පාවිච්චි කරනවා උගේ 160-220 kbps විතර යනවා බන් අවුලක් නැතුව...
  16. sudumalli2009

    බ්‍රේට් ලී සමුගනියි

    පට්ට පින්තුර ටික.. මු විකට් එකක් ගත්තම උඩ පැනලා දාන වැඩ කැල්ල තමා මරු... :D

    No contents