සාලිත් ආන්ඩුවේ Player කෙනෙක්ද..??
සීනි කේස්, ගස් කපන කේස්,අවනීතිය, ශේප් එකේ වරාය විකිනීම වැනි දේ නිසා පට්ට චොර උන ආන්ඩුවට පොඩි අස්වැසිල්ලක් දෙන්න මිනිස්සුන්ගෙ අවධානය ගන්න වැඩ කරල මීඩියා වලින් ඒ සිද්දි හයිලයිට් කරන්න කිපදෙනෙක් මහන්සිවෙනවා. ආන්ඩුවට බනිමින් අවදානය ගන්න හදන්නෙ අනික් serious...