ගඟට අරක කැපුවා වගේ
සිත ඇත්නම් අරක කුඩාද?
අරක කපා පියඹන්ට කිවුවා වගෙ
අරක හයිය නම් බත වරදීද
අතර මගදී අරක කැඩුනා වාගෙයි
අරක දීලා දත නියවන්න එපා
ඇගෙන් අරක ගියා වගෙයි
අරකෙන් සැනසීම ලැබේ
කාපු අරක පැහැරුවා වගෙයි
පනින අරකට ඉනිමං බදින්නා වාගේ
බල්ලා අරක කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ
හිඟන්නාගේ අරක...