1. sudumalli2009

    ELAKIRI T-SHIRT

    අනේ බුදු GT අයියේ.. ඕක ඉක්මනට ගහල දියන්කෝ....
  2. sudumalli2009

    Aluthma slt Awla.....

    ටෙලිකොම් එකේ දැන් ගොඩක් වාහන අයින් කරලා බන්.. දැන් ෆීල්ඩ් එකේ යන්න වාහන අඩුයි.. වාහන නැති තරම් දැන්..
  3. sudumalli2009

    නොකී රහසක්....

    අහ්!!! එහෙනම් අවුලක් නෑ...;):D තව ඉස්සරහටත් මෝදු වෙන කවි සිතුවිලි දාපං හොදේ...:cool::cool:
  4. sudumalli2009

    cool ebay gadgets..

    මේ වගේ watch ගනිද්දී අනිවා සයිස් එක පොඩ්ඩක් හොදට බලපන් මචෝ... මේක සාමන්‍ය ඔරලෝසුවට වඩා පොඩ්ඩක් ලොකුයි... මහත කෙනෙකුට නම් හොදට ගැලපෙනවා...:yes:
  5. sudumalli2009

    නොකී රහසක්....

    කවි සිතුවිලි විතරමයිනේ මෝදු වෙන්නේ..???:rolleyes: වෙන මුකුත් ඇහෙම මෝදු වෙන්නේ නෑනේ...:rofl::D:D
  6. sudumalli2009

    නොකී රහසක්....

    පුසත් දැන් හෙන කව්‍යදරයෙක් වෙලානේ...:P (වචනේ හරිද මන්ද...:rolleyes:)
  7. sudumalli2009

    Wi Fi සිග්නල් වැඩි දුරකට යවමු.

    වටින ත්‍රෙඩ් එකක් යාළුවා.. රේප්++++
  8. sudumalli2009

    cool ebay gadgets..

    ඊයේ මෙන්න මේක අවා...:) භාණ්ඩේ නම් සුපිරියි... link
  9. sudumalli2009

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    අයෙත් අහලා... අපි එක බෝට්ටුවේ බන්...:D
  10. sudumalli2009

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    මේ මොකෝ...:P:P
  11. sudumalli2009

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    පිස්සුද පුසෝ.. එහෙම කරන්න බෑ බන්..:no::no::( ඒ වුනාට මම ඒවා වැඩිය අවුස්සන්න යන්නේ නෑ බන්... කියවන්න යන්නෙත් නෑ...:no: අරන්තියල තියනවා විතරයි...
  12. sudumalli2009

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    එල එල ලොක්කා එහෙනම්...
  13. sudumalli2009

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    අනිවා අනිවා.. ලේසියෙන් අත අරින්නේ නෑ... කොහොම හරි සෙට් වෙන්න බලනවා...:yes::yes::D:D
  14. sudumalli2009

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    මුලින්ම ලැබුන ලියුමේ ඉදන් අන්තිමට ලැබුන ලියුම දක්වා ලියුම් 35ක් විතර මගේ ලග තියෙනවා ලස්සනට එකතු කරලා ෆයිල් එකක් දාලා... ඒවා දකිනකොටත් දැන් දුකයි.. මොකද ඒ ආදරේ දැන් නැති නිසා.. :(:(:( ඉස්සර ලියුම් ලිව්ව විතරක් නෙමෙයි ඒ ලියුමට පිළිතුරු ලියුම එනකම් ඉවසිල්ලක් නෑ... එස්.එම්.එස් වගේ නෙමෙයි ලියුමක්...
  15. sudumalli2009

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    සෙට් වෙමුකෝ....:yes::cool::cool: හැබැයි නුවරනේ... දුර තමා පොඩ්ඩක් අවුල.. :( අපි ඉතින් ගාල්ලෙනේ.. අදුරන එකෙක්වත් නැනේ නුවර අවට හදිසියකට නවතින්නවත්...:sorry::sorry::sorry:
  16. sudumalli2009

    ELAKIRI T-SHIRT

    මටත් ඕනේ....

    No contents