1. kash123

    අපේ දූවිලි ඇල්ල trip එක..

    niyamai machan good post,,methana nam supiri,, + 3 rep
  2. kash123

    එලකිරි බබාල එන්න

    kotu 6k thibunaaa. thaaama ehemane ban wadi wela nane ban :(:(:( anyway rep back ,thanks machan ,,
  3. kash123

    එලකිරි බබාල එන්න

    ela ela thanks machan,, uba daapau eka animation ekak wath mama balala na.adama download karagannawa. mata thawa list ekata danna bari unaa 'kungfu panda I & II'' rep back Thanks machan .ubata lagadhi rep deepu nisaa ada denna balu
  4. kash123

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    අපි රෙන්ට් එකට ඉන්න ගෙදර වත්තෙ වල දාලා තිබුන මැටි බාජනයක් අපෙ බව්වා අද ගොඩ දාලා තිබුනා.එකෙ යන්තරයක් තිබුනෙ. එකෙ ෆොටො එකක් ගන්න ටයිම් තිබුනෙ නෑ වැඩට එන්න පරක්කු නිසා හෙට දාන්නම්.එකෙ වැඩි හරිය තිබුනෙ ''හු'' යන්න.අයිඩියා එකක් තියෙනවද නැකත් රාලේ මොන වගෙ එකක් ද කියලා?
  5. kash123

    ආතුරයෙක්

    machan set wiyan mekata - http://www.elakiri.com/forum/showthread.php?t=1632093
  6. kash123

    ඉන්ග්‍රීසි ෆිලිම්ස් සින්හල නම් වලින්..

    ◘ American Beauty - කොන්ඩලීසා රයිස් - (කොන්ඩෙ නිසා නයිස්)
  7. kash123

    එලකිරි බබාල එන්න

    ela machan thanks,meka mama balalaa naa machan ,, balamu ehenam download karalaa.
  8. kash123

    එලකිරි බබාල එන්න

    hm oka me auruddhe ekak neda ? torrentz link nam thiyenawa (Brrip) no prob bro ,,:cool::cool::cool: matath dennna balu :(:(:(:(
  9. kash123

    එලකිරි බබාල එන්න

    ela ela ,, mulan thamai mama asama eka ,, pragiyawa nam mata mathaka naa kawda kiyalaa. Thanks machan ,, You must spread some Reputation around before giving it to jhoncenamama again.
  10. kash123

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    Uba kiyanne kundalini gana neda ? Prana yama yoga purudu wenna ona hoda guruthumek yatathe.anapana sathi bawanaawath tikak lagin yanawaa pranayama walata.
  11. kash123

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    karapu dhewal tikakuth danna balanna, kiyanna puluwan dehewal witharak :P:P
  12. kash123

    Kawasaki D-tracker

    uba FB innawa nam ,, FB page ekak athi ''motorbike.lk'' kiyala.eke uba kamathi bike wargaye photo ekak ekka wanted kiyala ad ekak daapan.
  13. kash123

    Kawasaki D-tracker

    galle walin ma thamai gathe ,, bike sale walin gannawa nam parissamin ganin,dannawane gal amdan la inne.uden paint karala atawala denawa. mama gathe 4.20 kata machann ,aduwata hamba une nathnam 4.70k wath wenawa. D tracker X eka EFI machan,
  14. kash123

    Ayeth Punthi Kaaleta...

    Ha haa good one ,,
  15. kash123

    Kawasaki D-tracker

    අව්ලක් නැ බන් මම ගාව තියෙන්නෙ D tracker X (2009) එකක්.දෙවියන්ගෙ පිහිටෙන් තාම සුපිරියටම වැඩ.
  16. kash123

    Kawasaki D-tracker

    image eka penne naa ban ,
  17. kash123

    එලකිරි බබාල එන්න

    සමහර සහොදරයො කමෙන්ට් එකක් වත් නොදා රෙප් දීලා ගිහින් තිබුනා හොරාටම :confused::confused::confused:,ඒ අයට මාගෙ ප්‍රණාමය.:yes::yes::yes::yes:
  18. kash123

    එලකිරි බබාල එන්න

    උබෙන් රෙප් පාරක් කෑවයි කියන්නෙ ඉතින් මාස ගණනකට ඇති බන්.;);)තැන්ක්ස් ඇන්ඩ් හරවා සුලු ප්‍රහාරයකින් සන්ග්‍රහ කරන ලදී.
  19. kash123

    එලකිරි බබාල එන්න

    හ්ම් දැක්කොත් දාපන් ,අම්මට සිරි ඒ සීය ඇත්ත එක්කෙනෙක් ද බන් ?:rolleyes::rolleyes::rolleyes::rolleyes: මම හිතගෙන හිටියෙ ඇනිමෙශන් කියල. :P:P:P

    No contents