1. TheNewThinker

    MICRO PANDA..

    Math oka original dala thibba thanin balala kiyuwa. porata thibbe Micro trend ekakda koheda. panda newi.
  2. TheNewThinker

    දඩෙන් බේරෙන්න මෙන්න විසඳුම

    ade app eka nam hodai. eth dan policiyath eka thanaka inne na eheta meheta yanwa. Palam langa handi langa, wangu wala sudu iri double iri tiyena than wala athin balagena inda puwan. ea nisa kattiyama parisamata yanda.
  3. TheNewThinker

    IDM බාගෙන Crack/Patch කරන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්&#350

    ai ban idm ma use karanne. thawa ona tharam ewa tiynwa hoda ewa. eagal get kiyanne ea wage thwa ekak. firefox walta extention ekak tiyenwa downthem all kiyala. multi thred walin dowload karana hama ekama wage idm wagema speed enwa.
  4. TheNewThinker

    Full Synthetic Engine Oil

    Synthetic wala tiyenwa sludge remove wenda additives ehema dala. ewa parana engine ekakata , normal oil use karapu ekakata dapuwama bandila tiyena ewa adu wenwa athi. ea nisa smahara seel walain ehema leak karanda gannwa kiyala ericthecarguy youtube eke dala thibba.
  5. TheNewThinker

    චීනේ පරණ වාහන...

    Ade aparade kiyalath hithenwa ban. owage spare parts meheta gannuw nam. mehe parna ewa wath run karanda.
  6. TheNewThinker

    යතුරුපෑදිකරුවන් සදහා

    Mama nam ethkota ain wela ida denwa. Nikmata wath awilla wadduwoth ehema. podi thalluwak athine watenda.
  7. TheNewThinker

    Dialog 4G 50gb ek oni

    Ikman eke balapan.
  8. TheNewThinker

    ගිනිසීරියා ඉන්ධනයක් ලෙස භාවිතා කිරීම

    albeesiya, watahiriya araya meya... okkoma kiyanwa ne eka eka pathi wala :) Ade owa morapuwama lee baduth hadanwalu ban. patta hayyailu.:shocked:
  9. TheNewThinker

    photoshop athal

    Niyama athal ekakne denne. math folow kara.
  10. TheNewThinker

    ගිනිසීරියා ඉන්ධනයක් ලෙස භාවිතා කිරීම

    අහා ඔව්නෙ. එම්බෙඩ් කරද්දී video id එක විතරයි දාන්ඩ ඕනෙ නෙ. Thank you..
  11. TheNewThinker

    ගිනිසීරියා ඉන්ධනයක් ලෙස භාවිතා කිරීම

    ගිනිසීරියා ඉන්ධනයක් ලෙස භාවිතා කිරීම :ගිනිසීරියා ඉන්ධනයක් ලෙස භාවිතා කිරීම විද්‍යාත්මක නාමය Gliricidia sepium - Wikipedia (https://en.wikipedia.org/wiki/Gliricidia) ගිනිසීරියා කියන්නේ ඉක්මනින් වැවෙන ශාකයක්. මේවා අපි නම් දැකල තියෙන්නේ වැටවල් වලට හිටවනවා. වැටහිරියා කියලත් කියනව ඒ නිසා. මට...

    No contents