1. sudumalli2009

    තවම පැකින් කඩල නෑ......

    සුපිරි කතා ටි‍ක මරු... :lol: rep++++
  2. sudumalli2009

    මානසික වදයක් මචංලා......

    ව්‍යායාම දිගටම කරන්න කියපන්.. එකපාරට ප්‍රතිපල එන්නේ නෑ ටි‍ක දවසක් යනවා.. අනික උබ කෙල්ල එක්ක රණ්ඩු වෙන්න එපා.. කෙල්ලා රණ්ඩුවට ආවත් උබ ගානට එක ශේප් කරපන්..කෙල්ලා මහත් වෙන නිසා එක කෙල්ලට මානසිකව බලපානවා අනිවා ඒ නිසා කෙල්ලට තරහ යන එක සාමාන්‍යයි... උබ කෙල්ලට හිත රිදෙන්න කතා කරන්න එපා එහෙම උනොත්...
  3. sudumalli2009

    Somalia Is Dying :(

    :(
  4. sudumalli2009

    Me Balapallako Lankawe Iti Roopa. Patta Patta

    අඩේ පුපිරි පුද්ගලයෙක්නේ... සුපිරිම වැඩ කාරයෙක්..
  5. sudumalli2009

    .: Historical Stories :.

    ස්තුතියි යාළුවා... ෆිල්ම් එක නම් හොදයි වගේ.. ඒ නිසා බාන්න දැම්ම... අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් bluray rip 550mb ටොරන්ට් එක පහල තියෙනවා...:):) http://kat.ph/pride-and-prejudice-2005-brrip-720p-x264-mkv-t5103297.html
  6. sudumalli2009

    .: Historical Stories :.

    එල එල බාගන්න හොද ෆිල්ම්ස් ටිකක් හොයා හොයා හිටියේ.. ස්තුතියි යාළුවා.. රේප්++++
  7. sudumalli2009

    Dangers Stunt (Don't Try This)

    :lol: pattai bn..
  8. sudumalli2009

    අය්යලා ඉන්න න0ගිලාට පාඩමක්...

    කෙල්ලා පව්.. :lol:
  9. sudumalli2009

    අපේ~ක්‍රිකට්

    එල එල එහෙනම්...:):)
  10. sudumalli2009

    Navy

    බම්ප්
  11. sudumalli2009

    ammo me geni ivarai...!!!

    මෝඩ යක්කු..
  12. sudumalli2009

    අපේ~ක්‍රිකට්

    කාලෙකට පස්සේ මෙයා එළකිරියේ පණපිටින් (online :D) ඉන්නවා දැක්කේ... :P :P කෝ දැන් කොච්චි නැතෙයි...
  13. sudumalli2009

    කටට රහට උයමු....අන්නාසි ව්‍යංජනය - EK Coockery Class 17

    දවල්ට කෑවා විතරයි.. අයෙත් බඩගිනි උනාද කොහෙද... :P
  14. sudumalli2009

    Top 10 deadly Accidents_WWE

    ඔව් බන් සැර වැඩි කියන්නේ.. උපරිමයි සැර.. මුන් මැරෙන්නේ නැති එකනේ පුදුමේ..:rolleyes:

    No contents