1. sudumalli2009

    cool ebay gadgets..

    අයියෝ සල්ලි තමා.....:(:(:(
  2. sudumalli2009

    ElaKiri Pet Talk

    අයෙත් අහලා සිරාවටම තමා...:yes::yes::yes: ඉවර නෑ මුගේ තව එක එක වැඩ කෑලි තියෙනවා...:cool: මූ නම් ගිය ආත්මේ සර්කස් කාරයෙක්ද කොහෙද...:P:P:P
  3. sudumalli2009

    ElaKiri Pet Talk

    කොහොමද බැල්මට් එක...????:D:D:D
  4. sudumalli2009

    ElaKiri Pet Talk

    මෙන්න අපේ පූවා සැතපෙන අකාරය..:D:D:D පට්ටයිනේ....:lol::lol::lol:
  5. sudumalli2009

    කැතම සීන් එක

    :lol::lol::lol::lol:
  6. sudumalli2009

    Tremor felt in central province

    ඒපාර දැන් හැමදාම භුමිකම්පා ද...??? :( මොනවද බන් මේ වෙන්නේ අපේ රටට... උනේ නැති දේවල්මයි දැන් වෙන්නේ...
  7. sudumalli2009

    Tremor felt in central province

    haffa...
  8. sudumalli2009

    තනිකඩයෙක් වීමේ වාසි

    අනිවා මචෝ... ඒ නිසා තමයි මමත් අවුරුදු හයකට පස්සේ ගිය සතියේ ඉදන් තනිකඩයෙක් වෙන්න තීරණය කලේ...;)
  9. sudumalli2009

    ගාල්ලෙන් මතු වූ මහමොළකාරයා

    අපිත් එක්ක මහින්දෙ ආර්ට් ක්ලාස් එකේ නුවන් හිටියේ.. ඒ කලෙත් නුවන් හෙන ගේමක් දුන්නා තාත්තව ගොඩ දාන්න... මට මතකයි ඒ දවස් වල නුවන්ලයි තාත්තට සිංහල වෙදකම් කළා... හරි හොද කොල්ලෙක්.. අපේ ආර්ට් ඩේ එකෙත් මිනිහ බැහැලා වැඩ කළා..
  10. sudumalli2009

    මට ඩෙංගු හැදුන

    හිටපු ගමන් මමත් ඔය පැත්තේ රවුම් ගහනවා... හැබැයි දැන් නම් නෑ ලගදි...
  11. sudumalli2009

    මට ඩෙංගු හැදුන

    මචන් හොදට විවේක ගනින්.. මහන්සි වෙන්න එපා... මගේ යාළුවෙකුටත් ඩෙංගු හැදුනා කරාපිටිය හොස්පිටල් එකේ හිටියේ.. මිනිහටත් හොදටම අමාරු උනා... ඔන්න ඊයේ තම හොද වෙලා ටිකට් කපා ගෙන ආවේ...
  12. sudumalli2009

    මුදල් අච්චු ගැසීම

    ela ela me company eka gena hala thibbata wedi wisthrata denagaththe adai.. thnx macho... rep++++
  13. sudumalli2009

    පො%නවාහිනිය

    මේවා පාර්ටි ද බන්..??? නොදකින් විතරක්..
  14. sudumalli2009

    බස් එකේදි සිද්ධියක්

    උපරිමයි.. නියම ධනාත්මක කතාවක්... රේප්++++
  15. sudumalli2009

    මෙන්න බල්ලෝ

    අඩේ.. මරු බව්වෝ ටික... පට්ට වැඩ කෑලි ටිකක්නේ දාන්නේ... රේප්++++
  16. sudumalli2009

    Dinushka welgama

    edited..????

    No contents