මේ දවස් වල සැරටම යන ස්කෑම්
1, ඇඩ්වාන්ස් එකක් දාන්න :rofl:
(ඉක්මන්) වගේ ඇඩ් ස්යිට් වල ලැප්ටොප්, කැමරා,ෆෝන්, ග්‍රැෆික් කාඩ්, ... ව්ගේ අයිටම් එකක් මේ දවස් වල යන ගානට වඩා ගනන් අඩුවෙන් සෙල් කරන්න දානව .
ගන්න කතා කලාම ඇඩ්වාන්ස් පේමන්ට් එකක් හරි ෆුල් පේමන්ට් එක හරි කරන්න කියනව , ගාන අඩු නිසා ගොඩ්ක්...