1. Dinushasankalpa

    EK Married Club-16

    බඩාගෙ එකෙං දෙකයි නේ ඉතිං :dull:
  2. Dinushasankalpa

    EK Married Club-16

    ලොල් ඔව් නේන්නං :cool: ඇයි බං කාර් සේල් එකක... නෑ එක්කෝ ඕන නෑ ඒවා.. ඇයි බං කරෝල විකුණලා විසේසඥ දොස්තර උන කෙනෙකුත්.. නෑ එක්කො ඒකත් ඕන නෑ :baffled:
  3. Dinushasankalpa

    EK Married Club-16

    එල එල... දැං එහෙනං ලක්ස 10ක් 15ක් පොතේ ඇති නේ :cool:
  4. Dinushasankalpa

    EK Married Club-16

    අපි බඩාගෙ ටැග් 2ට විදිමු !
  5. Dinushasankalpa

    EK Married Club-16

    ආරංචියක් ආවා සිම් කොම්පැනියෙං ඔයාව පැන්නුවා කියලා.. දැං කොත්තු කඩේ පර්මනන්ට් ද ? :dull:
  6. Dinushasankalpa

    EK Married Club-16

    බඩාට 6යි , විකි මාමාට 2යි,මිනි මාමාට 2යි,කිං මාමාට 2යි, කොස් පොල් මාමාට2යි, ආස්මියාට 2යි..සංජී මාමාට 2යි යකාට 2යි... කිඹුලා අයියාට 2යි.. ඉසුරු එකාට 2යි.. ඔහොම වෙන්න ඕනේ...
  7. Dinushasankalpa

    EK Married Club-16

    අර සිම් විකුණන ජොබ් එකත් මාට්ටු කලා නේද සහෝ මුං
  8. Dinushasankalpa

    EK Married Club-16

    මට ටැග් නෑ නෙව අයියේ...යුරා බඩා දුන්නෑ ටැග් තාම.. මේ හෙට දිහාට පොඩ්ඩක් FB එන්න.. සමහර විට වැදගත් වෙයි කිය්නන යන දේ :rolleyes:
  9. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    :yes: එළකිරි ගීය යනෝ
  10. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    හොද ශෝ එකක් කලා. පුලුවං තරං සප් එක දුන්නා ඔන්න.. අපි ගියාවේ.. හැමෝටම සුරා. :cool:
  11. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    ආයේ රේඩියෝ ශෝ එකකිං හමු වෙනකං ආයුබෝවං එහෙනං :D
  12. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    ඒකද ඔයා ශෝ කරද්දි බල්ලො බුරන, කෙදිරිගාන හඩවල් ඇහෙන්නේ ? හිටපු ගමං භූතයෝ කෑ ගහන්නේ ? ආයේ කෙදිරි ගාන්නේ... ඇයි වැඩිපුර කෙදිරිගාන්නේ :rolleyes::rolleyes::rofl:
  13. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    සීතල පොළොවම සිරි යහනක් වේවා ගෝනි පඩංගුව මුදු පලසක් වේවා ජේලර මහතුන් නෑදෑයෝ වේවා තැටියේ බත් පත දිව බොජුනක් වේවා මා මුර ගෑයේ පිහිටක් අයදින්ටයි ධන වැද්දකුගෙන් බඹසර රැක ගන්ටයි ඔබ දිව ආයේ මා දිවි ගලවන්ටයි අවි එසවූයේ යුක්තිය විසඳන්ටයි දිළිඳු ළඳුන්ගේ කුමරි දිවිය උන්ගේ කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ...
  14. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    :baffled::rofl: අන්තිමට නිවේදකයත් එක්කම ලිදට :rofl:
  15. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    අහල පහල ලිදවල් වලට වැටන උං මෙන් නෆෝම් වෙලා :rofl::rofl:
  16. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    මේක අහද්දි අපිට නැති වැරදි වැටෙයි කියලා බයයි අප්පා :baffled:
  17. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    කාලෙකට පස්සේ ඉසුරු එකාගේ උ.වේ.ස :cool::rofl:
  18. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    හා බොරුද බලපං.... ඔන්න ආයෙත් බුරනවා යකෝ :rofl::rofl:
  19. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    හිනා නොවී කියපල්ලාකෝ... ඔය බලපං.. ආයෙත් බුරනවා :baffled::baffled:

    No contents