මට ටැග් නෑ නෙව අයියේ...යුරා බඩා දුන්නෑ ටැග් තාම..
මේ හෙට දිහාට පොඩ්ඩක් FB එන්න.. සමහර විට වැදගත් වෙයි කිය්නන යන දේ![]()
Dan wara
මට ටැග් නෑ නෙව අයියේ...යුරා බඩා දුන්නෑ ටැග් තාම..
මේ හෙට දිහාට පොඩ්ඩක් FB එන්න.. සමහර විට වැදගත් වෙයි කිය්නන යන දේ![]()
බඩාට 6යි , විකි මාමාට 2යි,මිනි මාමාට 2යි,කිං මාමාට 2යි, කොස් පොල් මාමාට2යි, ආස්මියාට 2යි..සංජී මාමාට 2යි යකාට 2යි...උඹටත් ටැග් නෑ, මටත් නෑ, තරියටත් නෑ, චාමලීටත් නෑ. කාටද යකෝ එතකොට මේකේ ටැග් තියෙන්නේ??![]()
අර සිම් විකුණන ජොබ් එකත් මාට්ටු කලා නේද සහෝ මුං![]()
උඹටත් ටැග් නෑ, මටත් නෑ, තරියටත් නෑ, චාමලීටත් නෑ. කාටද යකෝ එතකොට මේකේ ටැග් තියෙන්නේ??![]()

හ්ම්ම් තේරුනා ඒක නම්. දැක්කනේ අන්තිම හරියේ ඔරිජිනල් එකෙන් කියන්න බැරිව ෆේක් අටවන් ඇවිත් සහ පරණ ෆේක් ඇක්ටිවේට් කරන් මට දාපු කුණු කතා ටිකත්. මාර බුවාලා තමා ඉන්නේ.

බඩාට 6යි , විකි මාමාට 2යි,මිනි මාමාට 2යි,කිං මාමාට 2යි, කොස් පොල් මාමාට2යි, ආස්මියාට 2යි..සංජී මාමාට 2යි යකාට 2යි...
කිඹුලා අයියාට 2යි.. ඉසුරු එකාට 2යි..
ඔහොම වෙන්න ඕනේ...


Kamak na ban kelin katha karanna umba wage ekek hitiya eka gana sathutui![]()

මටත් ටැග් නෑ![]()


විකියා මට ටැග් දෙන්නම් කියලා VM එකක් දැම්මා තවම ලැබුනේ නෑ. එකක් ඉල්ලගන්න ඕනේ. 
බඩාට 6යි , විකි මාමාට 2යි,මිනි මාමාට 2යි,කිං මාමාට 2යි, කොස් පොල් මාමාට2යි, ආස්මියාට 2යි..සංජී මාමාට 2යි යකාට 2යි...
කිඹුලා අයියාට 2යි.. ඉසුරු එකාට 2යි..
ඔහොම වෙන්න ඕනේ...

මට කවදාවත් MC එකේ ටැග් තිබුනේ නෑ බං![]()
ආරංචියක් ආවා සිම් කොම්පැනියෙං ඔයාව පැන්නුවා කියලා.. දැං කොත්තු කඩේ පර්මනන්ට් ද ?අපි මේ කීයක් හරි හොයාගෙන පාන් කෑල්ලක් කන්න හම්බු කරන එකටත් මුන් බඩේ පාර ගහනවනේ.

මට කවදාවත් MC එකේ ටැග් තිබුනේ නෑ බං![]()
ආරංචියක් ආවා සිම් කොම්පැනියෙං ඔයාව පැන්නුවා කියලා.. දැං කොත්තු කඩේ පර්මනන්ට් ද ?![]()


එල එල...නෑ සහෝ උදේට සිම් විකුණනවා, රෑට කොත්තු ගහනවා..![]()

අපි බඩාගෙ ටැග් 2ට විදිමු !![]()

එල එල...
දැං එහෙනං ලක්ස 10ක් 15ක් පොතේ ඇති නේ![]()


එල එල...
දැං එහෙනං ලක්ස 10ක් 15ක් පොතේ ඇති නේ![]()


පිස්සුද බං. අපිට මොන ලස්සද? මොනර කොළයක් ඇහැකට කනකට දැක්කේ නෑ. 

නැතුව නැතුව
බලුප් විකුණලා මාස තුනෙන් ලක්ෂ 60ක් හොයපු එකෙකුත් කිරියේ හිටියේ![]()


මේ ත්රෙඩ් එක දාපු එකා සහ මේ ත්රෙඩ් එක ගැන උඹලගේ අදහස මොකක්ද කියහන් පොඩ්ඩක්.
true..just last evening one of the poor bastards who worked with me dropped dead while smoking a cigarette..



