1. Dinushasankalpa

    Last Activity: Today 11:45 PM Current Activity: Viewing Thread EK Married Club-16

  2. Dinushasankalpa

    EK Married Club-16

    :dull:
  3. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇගයීම කෙසේ වෙතත් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුය. ආයේ මේ ගැන කතා නොකරමි. unsubscribed
  4. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න සීන් එක සැකෙවින් කියලා තියෙනවා.. හේතුව හොයන අය දැනගන්න
  5. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාත්.. :sorry: අර ඩයරිය මතකද
  6. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෑ වෙන ඕන නෑ :no::sorry:
  7. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැනුයි ඉතිං හරියටම ඇත්ත කථාව දැනගත්තේ.. කිඹුලා යනවට මුල ඉදංම විරුද්ද උන කෙනෙක් මං... ඒත් මාත් දැං පිලිගන්නවා මේ වෙලා තියෙන දේවල් වල හැටියට ගත්ත තීරනය සාධාරනයි සහ කාලෝචිතයි කියලා... මුලදි කිව්වා නෙ යන්න එපා කියලා.. දැං කියන්න තියෙන්නේ... කිමුලෝ උඹ ගිය එක හොදයි අයියේ.. ආයේ එන්න හිතන්න වත්...
  8. Dinushasankalpa

    EK Married Club-16

    දැං හරිනේ ඉතිං :sorry: රේඩියොත් නෑ කිඹුලත් නෑ.. සතුටු ඇති හොරෙං බලන්නාට
  9. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුභ ගමං.. ඔබ කරනා කියනා සියළු දේ සාර්ථක වේවා.. අවසානයි ! :)
  10. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔයා දන්නවද වෙන එකවුන්ට් එකකිං ඇවිත් මෙතන රිප්ලයි දමන බව :eek:
  11. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මඩ ගාගෙන තමා ඉතිං.. කිඹුලෝ ඉන්න් මඩේ නෙ :sorry:
  12. Dinushasankalpa

    හෙලා දකිනවා ඔක්කොම ow... මට දැං තුන් ලෝකෙම පේනවා.. ටිකක් වැඩියි වගේ

  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    Clark Kent (Smallville) + Laurel Lance ( Arrow) නෝනටයි මහත්තයයි නේද
  14. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මං හිතන්නේ ගොඩ දෙනෙක්ට හරිම පැහැදිලි වීමක් නෑ මෙතන උ‍න ‍දේ ගැන... ඉතිං මං යෝජනා කරනවා... කිඹුලා හෝ වෙනත් සාමාජාකයෙක් සිදුවූ දේ ඇති සැටියෙන් මෙතන පළ කරන්න කියලා
  15. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රේඩියෝවට ආයෙත් සෙනසුරු වගේ :sorry:

    No contents