පිස්සුවත් හැටිවත් නෙමේ...මම මගේ අදහස ප්‍රකාශ කලේ..:)
අයියෝ අක්කි...ඔය "භාෂාව","ජාතිය" වගේ අනන්‍යතාවයන් භාවිතය ඇරඹුණේ මානවයන්ගෙ ආරම්භයෙන් හුගක් පස්සෙ....අනෙක අපේ රටේ වුනත් "ජාතිය","භාෂාව" වගේ අනන්‍යතාවයන් භාවිත කිරීම හැමදාම එකලෙස පැවතුනේ නෑ...වර්තමානයේ ඇතිවුන යුද්ධය වගේ සිද්ධි නිසා තමයි ඔය...