1. -333-

    Eeeya yakooo

    ඔස්ට්‍රේලියාවේ මියෝ කියන්නේ සුරතලයට ඇති කරන සතෙක්. අපේ බල්ලෝ, පූසෝ වගේ.
  2. -333-

    සීතාගේ දේසප්‍රේමී රෙද්ද ගැලවු කබීර්

    Ado sirawata..? yako mekiwa amban karanna okata pana tiyanawa da..? den 70 th penala ne..
  3. -333-

    සමන්මලී සකලසූරිය

    දැන් pension එකත් අරන් සැපේ ඇති
  4. -333-

    හැමෝම අහන කලින් නැවේ සල්ලි

    නැව අදාල සමාගමෙන් ගෙවපු වන්දි මුදලට මොකෝ උනේ.? ඔය insurance එක නේ
  5. -333-

    Upwork Readiness Test Answers 2021 -Confirmed

    oka kalama moko wenne bun..? oka aluth aya ta da..?
  6. -333-

    ක්‍රයි බේබි

    you need access Ask for access, or switch to an account with access.
  7. -333-

    Ambulance එකක් ඕනි හදිසියේම.

    Car sales wala tiyanawa. Negambo side aeke balanna. mama dekala tiyanawa Negambo road car sale aekaka Ambulance aekuk dala tiyanawa sell karanna
  8. -333-

    🏏🏏🏏 Sri Lanka 🇱🇰 vs Bangladesh 🇧🇩

    මැතිවුස්, චන්දිමාල් ප්‍රමෝදය ට පුකෙනුත් හිනා වෙනවා ඇති. අපි ආවනම් අඩුම overs 45 ක් වත් ගහනවා කියල
  9. -333-

    Kapruka wheelbarrow

    වේශ හුක්තල මගෙ 5000 ට කිට්ටු refund එකක් දුන්නේ නෑ. දැන් අවුරු්දකටත් වැඩි. උන්ම ordar එක කැන්සල් කරලා ගිය අප්රේල් වල. පාරිභෝගික අධිකාරියට කිව්වම බොරු documents හදලා උන්ට යවලා උන්ට cc කරලා මටත් ඒවනව. අපි හෙන සෙට් එකක් පාරිභෝගික අධිකාරියට complain කළා refund ඉල්ලලා. වැඩක් උනේ නෑ.
  10. -333-

    Sl vs nan 2nd odi

    අපේ එවුන් ඇයි බන් බන්ගලියන් ඉස්සරහ හෙන බයාදු විදියට උන්ට පුක උනත් දෙන්න වගේ හැසිරෙන්නේ. උන් පඩේකට අපේ එවුන් ව ගණන් ගන්නේ නෑ.
  11. -333-

    Vehicle informations by plate number

    insurance info num ganna behe owner ge details balanna puluwun 150 k gewala. wahane info pennanawa. Make / Make year and Model
  12. -333-

    credit card freelancer ලට දෙනවද?

    owe. 3 month payment penunna puluwan num denawa.
  13. -333-

    ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්.අමෙරිකානුවන්ට ශ්‍රී ලංකාවට ඒම තහනම් කරයි. #USAEMBASSY

    ඕක නම් හෙනම බොරුවක්. සා එක්ක ඕවා කරන්න තියා හිතන්වත් බෑ. අපේ ස රණකාමියෙක්. යුද බිමේ කේෂර සිංහයෙක්. ඕකුන් ත්රස්ත ප්‍රහාරයක් කියල බය වෙලා තියෙන්නේ අපේ නළු සර් ගේ අලුත් bike squad එක පහු ගිය ටිකේ හෙන වැඩ කැල්ලක් දැම්මා. සාමන්යෙන් වෙන රට වල හමුදාව ඒ විදියට එලි බහින්නේ මොකක් හරි සිද්දියක් වෙනව නම්...
  14. -333-

    බෙහෙත් නෑ

    මම උඩ දාල තියන SHANI Pharmacy පොඩ්ඩක් කතා කරලා බලපන්. මම ත් Thyroxine ගන්න හොයල දවස් දෙකක් තිස්සේ Pharmacy 15 -20 ක බලලා ඔය එකේ විතරයි තිබ්බේ.
  15. -333-

    බෙහෙත් නෑ

    https://mymed.lk/prescription-medicine-srilanka/4303-t4-100-montpellier-1-box.html
  16. -333-

    කොට්ටාවට පයින් යන යක්ක පුත්තු

    Number Plate බලපන්. ඔක්කොම SP වාහන. ඔය රටේ ඔවුන් ඔහොමමයි.
  17. -333-

    බෙහෙත් නෑ

    උබ කොහෙද ඉන්නේ.? මම ෆර්මර්සි 15 - 20 ක වගේ බලලා අන්තිමටම කලල්ගොඩ (තලවතුගොඩ) ෂානි (SHANI Pharmacy) පර්මර්සි තිබ්බා. 50 ම්ලිග්රම් එක තිබ්බේ. රුපියල් 190 ගානක් පෙති 60 කුප්පිය Shani Pharmacy, No.154, Borella Road, Pannipitiya - 0703211201 / 0112 773 931 Hours: Open ⋅ Closes 10:30PM
  18. -333-

    තලංගම හංදිය police inwda bn

    Media innawa num police innawa.

    No contents