Kapruka wheelbarrow

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    1621944613637.png
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,077
    12,931
    113
    33
    ෆින්ලන්ඩ්
    දැන් කප්රුක delivery fee කොහොමද
    වේශ හුක්තල මගෙ 5000 ට කිට්ටු refund එකක් දුන්නේ නෑ. දැන් අවුරු්දකටත් වැඩි. උන්ම ordar එක කැන්සල් කරලා ගිය අප්රේල් වල. පාරිභෝගික අධිකාරියට කිව්වම බොරු documents හදලා උන්ට යවලා උන්ට cc කරලා මටත් ඒවනව.

    අපි හෙන සෙට් එකක් පාරිභෝගික අධිකාරියට complain කළා refund ඉල්ලලා. වැඩක් උනේ නෑ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    වේශ හුක්තල මගෙ 5000 ට කිට්ටු refund එකක් දුන්නේ නෑ. දැන් අවුරු්දකටත් වැඩි. උන්ම ordar එක කැන්සල් කරලා ගිය අප්රේල් වල. පාරිභෝගික අධිකාරියට කිව්වම බොරු documents හදලා උන්ට යවලා උන්ට cc කරලා මටත් ඒවනව.

    අපි හෙන සෙට් එකක් පාරිභෝගික අධිකාරියට complain කළා refund ඉල්ලලා. වැඩක් උනේ නෑ.
    උන්ගේ google ads click කරපන්. එහෙමයි පලි ගන්නේ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,987
    26,407
    113
    Kandy
    ඔකුන්ගේ පේජ් එකේ මම කමෙන්ට් දැම්මා ගිය කොරෝනා කලේ ඕකුන් ලොකු ලුණු එහෙම හෙන ගැන වලට විකුනනවා කියලා තිබ්බ නිසා මාව බ්ලොක් කළා උන්
     
    • Like
    Reactions: tilvin-silva