covid , හැදුන සි0හලු,
Cynopharm vaccine 1st dose aran hitiye ,
පලවෙනි දවසෙ ඇග්ට අන්ෆිට් වගෙ,
දෙවනි දවසෙ උන ,හොස්පිට්ල් ගියා, බෙහෙත් දුන්නා, පි සී ආර් වලට ලියල දුන්නා,පි සී ආර් පොසිටිව්,
තුන්වෙනි දවසෙ තද උන මැරෙයිද කියල හිතුනා :rofl:
හතරවෙනි දවසෙ උන අඩු උනා, පට්ට අන්ෆිට් , ගන්ද සුවන්ද ,රස...