මෙහෙමයි..මෙතන කළුජූලිය හා බාමියන් බුදුපිළිම විනාශ කිරීම කියන සිද්ධි දෙක අතර වෙනස තේරුම් ගන්න ඕනි..සිංහල අය "අපේ පොතේ "Kill the idolaters whereever you find them" කියලා තියනවා..ඒ නිසා අපි ඒක අනුගමනය කරමින් දෙමල අයව මරනවා" යනුවෙන් සිතාගෙන කළුජූලිය සිදුකලේ නෑ....නමුත් මේකේ සම්පූර්ණ අනික්පැත්ත තමයි...