මහින්දගේ බලය බිඳින්න ඇමතිවරු එක්වෙති

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අද තියෙන ඒකාධිපති ව්‍යවස්ථාව නිසා රටේ බලය ‍රැඳිලා තියෙන්නේ එක පුද්ගලයෙක් අතේ. ඒක නිසා ඔහු වෙත රටේ ජනතාවගේ දැඩි අවධානය හැම විටම තියෙනවා.:baffled::baffled:
:yes::yes::yes:
 

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    එලකිරි කියන්නේ හොඳ සංවාදයක්. දේශපාලනය කියන්නේ රටේ අනාගතය.රටේ අනාගතය ගැන කතා නොකරන තැනක් හොඳ සංවාද මණ්ඩපයක් වෙන්නේ නැත.
    දේශපාලනය තුල මේ රටේ මිලියන 20ක් ජනතාවගේ අනාගතය ‍රැඳිලා තියෙනවා. නමුත් අප පල කලයුත්තේ නිර්පාක්ෂික බුද්ධිමත් අදහස්

    I Agree With u :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Latest Reputation Received
    Thread Date Comment
    මහින්දගේ බලය බිඳින්න... 12-29-2010 02:29 PM p****
    රජයෙන් ජනතාවට සහන 12-29-2010 10:24 AM නිකන් පො***** වෙන්ඩ හදන්න එපා බං
    මහින්දගේ බලය බිඳින්න... 12-28-2010 04:35 PM 3
    මහින්දගේ බලය බිඳින්න... 12-28-2010 03:00 PM ammata ***** ****** p****
    මහින්දගේ බලය බිඳින්න... 12-28-2010 07:20 AM no politics


    :lol: Paw mahindagee passa lewakana set eka -rep deelaa...... :lol: :P