ලෝකයේ නැව් නැති වරායක්

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
දැන් හම්බන්තොටයි පොළොන්නරුවයි කියලා වෙනසක් නැහැ.
නැවු එන්නේ නැති මෙහෙම වරායක් නුවරඑළියේ ගැහුවුවත් මොකද බං
.


පකිස්ථානෙත් වරායක් හදමු...අපේ පකිස්ලංකන් ගොයියා වෙනුවෙන්..:rofl:
 
  • Like
Reactions: metrix2

kavijana

Member
Aug 6, 2010
470
66
0
ත්‍රීකුනාමලේවත් මේක ගැහුවානම් ඉවරයි.ප්‍රාදේශීයවාදී, ජාතීවාදි ප්‍රතිපත්ති.අඩුම ගානේ ඉංදියාවෙන් අඩු ඉන්ධන වියදමකින් බඩු ගේන්න තිබුනා.

sirawata machan ubath Mahinda mama wage dial ekak thama...lolz
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
කට්ටිට්යම ආරාබියෙන් ඇවිල්ලා මුලින්ම ලෑන්ඩ් කරේ මුල්ලේරියාවට ලු.


නෑ බ්‍රෝ...හම්බන්තොටට ලෑන්ඩ් කරේ..ඒකනෙ හම්බන්තොට කියන්නෙ...
 

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    නෑ බ්‍රෝ...හම්බන්තොටට ලෑන්ඩ් කරේ..ඒකනෙ හම්බන්තොට කියන්නෙ...
    දැන් නේ මට තේරුනේ සිඉන් එක.
    එකයි හම්බයෝ ටික හබන්තොටට ආදරේ.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    5287941011_a30740c6cb_b.jpg


    මචන්ලා..... harbor එක හදපු ගමන් නැවි එන්න මෙක americaව නෙමෙනේ..harbor එක ගැන මිනිස්සු දැනගෙන ටික කාලයක් ගියාට පස්සේ කොලඔට වඩා famous වෙයි.

    ආණ්ඩුව කරන කරන හැමදේම වැරදියි කියන පොන්න පින්සිරිලා වගේ වෙන්න එපා.එ වගේම හැමදේම හරියි කියන windows 8 ලා වෙන්නත් එපා

    හොද දේ අගේ කරපන්.වැරැද්දට කැ ගහපන්................[
    /SIZE]
    .
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    දැන් නේ මට තේරුනේ සිඉන් එක.
    එකයි හම්බයෝ ටික හබන්තොටට ආදරේ.

    ලොක්කා 2.50 ටෝක්ස් දෙන්න එපා.එලකිරියේ අනන්මන් කතා කියලා චාටර් place එකක් කරන්න එපා ලොක්කා.....